2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

බස්නාහිර ලකුණු 34 කින් කදුරට පරාජය කරයි

2012 අගෝස්තු මස 11 23:53:19 | යොහාන් භාසුර

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) පළමු දිනය වන අද (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ලකුණු 34 කින් තිලාන් සමරවීර මෙහෙයවූ කදුරට වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.

බස්නාහිර පිල  ඕවර 13 කදී කඩුලූ 3 ට 129 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 66, බ‍්‍රැඞ් හොජ් 27, කැමරන් බොර්ගස් නොදැවී 15, සොහෙල් තන්වීර් 31/3)

ක`දුරට පිල  ඕවර 13 කදී කඩුලූ 7 ට 95 (තිලාන් සමරවීර 24, තිසර පෙරේරා 35, තිලකරත්න ඩිල්ෂාන් 26/2)

අදහස්(2) බැලූවෝ (2272)

බස්නාහිර ලකුණු 34 කින් කදුරට පරාජය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සිසිර 2012-08-12 09:45:46

සන්තෝසයි (දී)

චමින්ද 2012-08-12 13:45:18

නියමයි ශ්‍රී ලංකා. (ත)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :