2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ඩිල්ෂාන් (66*) බස්නාහිර ඔසවා තබයි

2012 අගෝස්තු මස 11 22:30:21 | යොහාන් භාසුර

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල) පළමු දිනය වන අද (11) දෙවැනි තරගය ලෙස ක`දුරට වෝරියස් පිල සහ බස්නාහිර ක‍්‍රිකට් දන්ඩි පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර පිල  ඕවර 13 තුළදී කඩුලූ 3 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් විය. වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ඉනිමක්  ඕවර 13 කට සීමා විය.

බස්නාහිර පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත් විය.

බස්නාහිර පිල  ඕවර 13 කදී කඩුලූ 3 ට 129 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 66, බ‍්‍රැඞ් හොජ් 27, කැමරන් බොර්ගස් නොදැවී 15, සොහෙල් තන්වීර් 31/3)

අදහස්(2) බැලූවෝ (1311)

ඩිල්ෂාන් (66*) බස්නාහිර ඔසවා තබයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අශාන් 2012-08-12 12:42:56

සල්ලිවල හැටියට තමයි ප්‍රහාරය. (ත)

ශාන් 2012-08-12 12:42:56

කොහොමද වැඩ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :