Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පිස්සා බෙහෙත් විද මරයි
2012 අගෝස්තු මස 09 15:17:26 | චමින්ද මඩවල
අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු විෂ ශරීර ගතකොට මරණයට පත් කිරීමට ටෙක්සාස් අධිකරණය නියෝග කළේය ඒ අනුව ඔහු මරා දැමිණි 1992 දි ටෙක්සාස් පොලිසියේ රහස් පරීක්ෂකවරයෙකු මරා දැමියැයි ඔහුට චෝදනා නැගිණි.
ඒ වනවිටද ඔහු මානසික රෝගියෙකි ඔහුට සමාව දෙන ලෙස සිවිල් සංවිධාන හා නීතීඥවරු ආයාචනා කළහ.
අදහස්(42)
බැලූවෝ (16803)
පිස්සා බෙහෙත් විද මරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
viraj 2012-08-09 15:33:10
දියුණු රටක ගත් ඥානාන්විත තීරණයක්..!!(නු)
දිලන් 2012-08-09 15:31:52
නමේ ගැටලුවක්ද දන්නෙ නැහැ..!!(නු)
හරින්යා 2012-08-09 15:38:18
මේ බෙහෙත අපේ ඇමතිලාට දුන්නා නම් හරිනේ. (නි)
Kukulegama Gunarathana
2012-08-09 15:36:00
කොහොමද ඇමරිකාවෙ නීතිය.. ඕක ලංකාවෙ කළානම්.. මානවහිමිකම් කට්ටිය මැරෙන්න හදාවි..!!(නු)
එස්.එල්.ටී.කේ. 2012-08-09 15:44:31
අපේ සෞඛ්‍යයට සම්බන්ධ ආයතන දැන් ඕක තොග වශයෙන් ගෙන්නන ටෙන්ඩර් කන්දවාවී ගානක් කපාගන්න ... ඇත්තට ඕක දෙනවනම් ලංකාවෙනම් බාගෙකට විතර ඔය ඉන්ජෙක්ෂන් එක දෙන්න වේවි(නු)
රහමන් 2012-08-09 15:45:08
ඩිලාන් ඔයා හරි...(ස)
නීලා 2012-08-09 16:00:16
ඒ බෙහෙත ලංකාවටත් ආනයනය කළොත් නේද හොද? (නි)
අංජලී 2012-08-09 16:15:46
ඒ රටේම ඉදලා තියෙන්නේ එක පිස්සෙක් වුණාට අපේ රටේ නම් පිස්සු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. (නි)
ෂෙ 2012-08-09 16:07:10
තවත් අරහෙම එක් කෙනෙක්. (නි)
ලංකා 2012-08-09 16:06:16
සම්පූර්ණයෙන් කියවන්ඩ කලින්නම් මාර සතුටක් දැනුනේ, අන්තිමට අපරාදේ කියලා කියවුනා...(ස)
සෑම් 2012-08-09 16:06:36
ඔය එන්නතම දෙන්න ඕනෑ පිස්සෙක් අපේ රටෙත් ඉන්නවා. එයාටත් හොදටම පිස්සු. (නි)
දිලිත 2012-08-09 16:06:43
අපේ රටේ එක තැනක ඉන්න අයගෙන් බාගයකට වැඩිය පිස්සන් තමයි. ඒ කොතනද කියලා දන්නවනේ. (නි)
වරුණ 2012-08-09 16:21:38
මෙහේ කට්ටියට ඔය බෙහෙත විදින්න ගියොත් අපේ අයියලා ඕකටත් බාල බෙහෙතක් ගෙන්නලා තමයි පස්ස බලන්නේ. (නි)
ජයම් 2012-08-09 16:25:35
ලංකාවෙ අයටත් ඕක දෙනවනම් දියුණු රටක ගත් ඥානාන්විත තීරණයක් වේවි ...!!!(ස)
කම්සි 2012-08-09 16:35:09
මානසික රෝගියකු පිස්සෙක් ලෙස හදුන්වන්නන බෑ.. (නු)
ෆාරු 2012-08-09 16:48:06
ඩිලාන්, මටත් හිතෙන්නේ එහෙමමයි. (නි)
අමිල කටුනායක 2012-08-09 16:49:54
අනේ මන්දා, මේ තීණ්දුව දුන්න කෙනා ගැන මට හිතෙන දේ කියන්න බැහැ මෙතන. (නි)
ලලිත් - කටාර් 2012-08-09 16:56:42
ඇත්තටම කාටද පිස්සු? (නි)
පෙරේරා 2012-08-09 17:20:31
මෙයාගේ වාසගම හරියි කියලා ෂුවර්ද? (නි)
ඩේවුඩ්
2012-08-09 17:31:58
නමේ ප්‍රශ්නයක් තිබුණද දන්නේ නැහැනේ. (නි)
අසින්ත 2012-08-09 17:36:46
එහෙනම් අපේ පාර්ලිමේන්තුවේ සමහරුන්ටත් මේ බේතම තමයි දෙන්න වෙන්නේ. (නි)
නිරෝධ 2012-08-09 17:36:28
මානසික රෝග යනු තවත් රෝගයක් පමණයි. (නු)
සුරංග 2012-08-09 17:43:48
ලංකාවෙත් ඔයවගේ අය ඉන්නවා...(නු)
තුසිත් 2012-08-09 19:14:15
ලංකාවේ නම් ඔය බෙහෙත විදින්න ඕනේ පිස්සු නැති අයට. මොකද මෙහෙ වැඩියෙන්ම ඉන්නේ පිස්සන්මනේ. පිස්සන් එක්ක හොඳ මිනිහෙකුට ඉන්න බැහැනේ. (නි)
අමරා අයිරාංගනි 2012-08-09 21:13:17
අපායටත් ගොඩාක් වටිවී (අ)
අමිල 2012-08-09 21:28:27
ඇමෙරිකාවේ පිස්සන්ව බෙහෙත් දීල සදහටම නිදි කරවනවා. අපේ ලංකාවේ පිස්සන්ව ඡන්දෙ දීලා අපි පත්කර ගන්නවා.
ඔන්න ඕකයි දියුණු රටකයි නොදියුණු රටකයි වෙනස. (නි)
ඉෂාර 2012-08-09 22:22:14
මානසික රෝගියෙකු පිස්සකු ලෙස හැදින්විම වැරදිය. එමෙන්ම මෙම රෝගියා බෙහෙත් විද මැරිමට අණ දුන් අධිකරනයේ යහපත් මානසිකත්වය පිළිබඳවද වෙනම වෛද්‍ය පරික්ෂණයක් සිදු කළ යුතුය. (නි)
තරංග 2012-08-09 22:26:49
අපේ රටෙත් ඉන්නවානෙ ඔයිට සමාන මානසික රෝගියෙක්. එයාටත් ඔය බෙහෙතම විද්දහම හොදයි. (නි)
මනුක 2012-08-09 22:32:29
අපේ රටේ ඔය බෙහෙත් දෙන්න ඕනෑ ළමා අපචාර කරන අයට. (නි)
මහී 2012-08-09 23:35:58
අපේ අහවල් තැන ඉන්න අයගෙන් බාගයකට වැඩිය පිස්සන්. මානසික රෝගින්. ෂුවර්. ඔය වගේ අයට මේ බේතම තමයි දෙන්න වෙන්නේ. (නි)
එරන්ද 2012-08-10 00:52:49
මානසික රෝගියෙක් කියලා හැදින්නුවානම් නේද හොඳ ?.(ස)
ජයරත්න 2012-08-10 05:43:37
නිරෝධලගේ කතාව හරි. (නි)
සුදේෂ් 2012-08-10 08:52:38
ඒ අයියා අපේ ලංකාවේ අහවල් පැත්තේ කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
සුමිත් 2012-08-10 10:56:04
ලංකාවටත් ඔබිනම දඩුවම...(ස)
බුද්ධික 2012-08-10 18:01:44
මානසික රෝගයක් යනු තවත් රෝගයකි. අප ඔබ ඕනෑම කෙනකුට මානසික රෝගයක් වැළදිය හැක. මානසික රෝගයක් සැදුණු පමණින් ඔහු පිස්සකු නොවේ. (නි)
යශෝධා 2012-08-11 07:23:25
බුද්ධික ඔබගේ අදහසට 100%ක් නිවැරදියි..!! (නු)
මුතු 2012-08-11 12:46:08
ඔය නීතිය ලංකාවට ගෙන්න බැරිද (දී)
ජයන්ත - ඉබ්බාගමුව 2012-08-12 00:53:42
අපේ මිනිස්සු රෝහල් වල බෙහෙත් නැතිව මැරෙන්නේ (දී)
ලොක්කා 2012-08-12 00:51:14
අපෙත් ඉන්නවා මේ බෙහෙත විදින්න ඕන කෙනෙක්. කැලණියේ (දී)
අතුල 2012-08-14 08:50:32
වයසයි නමයි දෙකම හරි. ඒත්? (නි)
රජීව් 2012-08-14 15:42:27
අපරාදෙ මෙයාට කියන්න තිබ්බෙ... " මට මුකුත් මතක නෑ කියලා"(නු)
අසිත 2012-08-14 18:12:34
රජිව්, අදහස නම් නියමයි. (නි)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(116)
(17524)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12809)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12782)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12488)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11747)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(54)
(10863)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(92)
(10370)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(8970)