2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

රජ සෙබලා රැජිණගේ සායම අරී

2012 අගෝස්තු මස 09 14:46:07 | චමින්ද මඩවල

එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ  මුරකාවලෙහි යෙදෙන සෙබළකුට  උසඵ විසුඵ කළ  දරුවන් පිරිසකට  බැන වදින අයුරු දැක්වෙන  වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජ මාලිගය අසළ මුරකුටිවල සිටින මෙම සෙබඵන්  තම සීමීත රාජකාරී  කාලසිමාවේදි  ඉතා තේජාන්විතව  නොසෙල් වී සිටි වුවත්  රජ මාලිගය බැලීමට  පැමිණි කුඩා දරුවන්  පිරිසක් ඔවුන් දැක සිනා සීම නිසා මේ සෙබළාට සිය රාජකාරිය අමතක වී ගියේය.

අදහස්(22) බැලූවෝ (22739)

රජ සෙබලා රැජිණගේ සායම අරී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල කටුනායක 2012-08-09 14:57:49

රාජ උෂ්නේ, වැඩේ කැතයි හොදේ ..(ස)

සජී 2012-08-09 15:15:11

මගේ ඇස් පේනවා අඩුයි...බැලින්නම් මම මේක කියවලා තියෙන්නේ අකුරු අඩුවෙන්නේ...(ස)

ගැමුණු 2012-08-09 15:44:53

අපේ අය වගේ මේ අය රාජ ඌෂ්නේ ඇගට ගන්නේ නෑ...මෙතන වෙන මොකක්හරි වෙලාතියෙනවා...නැත්නම් මේ අය ගල් පිළිම වගේ .හෙලවෙන්නෙවත් නෑ...(ස)

ෂෙරීෆ් 2012-08-09 16:09:28

නොසැලෙන මිනිස්සුන්ගේ සෙලවීම...(ස)

කුසල් 2012-08-09 16:47:41

මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)

fb-icon කුරේ නාවලගේ 2012-08-09 17:45:26

මම හිතුවේ වෙන දෙයක්. (නි)

ලාල් 2012-08-09 17:42:34

කවුද වැරදි උසුළු විසුළු කරපු එකද? තරහා ගිය එකද?(නු)

ප්‍රවීන් 2012-08-09 19:28:13

මේක හොඳයි දෙයියෝ සාක්කි වලට...(ස)

ලෙනින් 2012-08-09 20:31:57

ඒ සුදුදා හරි. හමුදා විනය නොකඩා ළමයින්ට උත්තමාචාර අවිත් පුද කරනවා. (නි)

රොෂාන් ගම්පහ 2012-08-09 20:43:21

ලංතාවේ වුණා නම් මොනවා වෙයිද?(අ)

තරංගා 2012-08-09 21:18:19

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....(ස)

ලංකාසිරි 2012-08-09 21:34:47

මෙම සෙබලාගේ කාර්යය නොසෙල්වී සිටීමයි...එම නිසා මෙම සෙබලා සේවයට කිසි සේත් නුසුදුසුයි....(ස)

චානක 2012-08-09 21:50:07

ඇයි මේ අදහස් දක්වන ගොඩ සුද්දෝ ලංකාව දෙවැනි තැනටම දාලා කතාකරන්නේ...(ස)

අසිරු 2012-08-09 22:26:01

සමහරුන්ට පොඩි අය දුටුවහම උන් හිටි තැන් අමතක වෙනවනේ. (නි)

සතිශ් 2012-08-09 23:29:49

සජී, ඔයා කියෙව්වේ කොහොමද ??

ලලිත් 2012-08-10 02:47:08

මුරට හිටියෙත් මනුස්සයෙක්නේ. හැමදෙයකම සීමාවක් තියෙනවනේ? (නි)

චමිලා 2012-08-10 02:48:51

මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කට්ටිය හැම වෙලාවෙම තමන්ගේ රටට විරුද්ධවම අදහස් ප්‍රකාශ කරන්නේ කියලා. (නි)

සුභාෂිණි 2012-08-10 03:27:31

ගැමුණු හරි. මේ කට්ටිය රාජකාරී කරන හැටියි, මෙහේ ළමයින්ගේ හැටියි දන්න අපට නම් මේක ටිකක් අදහන්න බැරි දෙයක් තමයි. (නි)

ෆාරු 2012-08-10 10:48:15

අනේ පව් සෙබලා...(ස)

රංජිත් 2012-08-10 12:23:37

පුවතේ අඩුපාඩු හැදුව එකට හොඩක් සතුටුයි. කතෘ නිහතමානීයි!(ස)

සිල්වා 2012-08-10 22:40:38

අපෙත් ඉන්නේව ඔය වගේ කට්ටිය (දී)

සරත් 2012-08-11 19:51:48

අදිරාජ්‍ය වැදී කුමන්ත්‍රණ (දී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :