2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

දුමින්ද තවමත් සිංගප්පූරුවේ

අදත් සැත්කමක්

2012 අගෝස්තු මස 07 17:40:49 | පාරුක් තාජුඞීන් , දසුන් රාජපක්‍ෂ, ඡායාරූප සුමින්ද සුදර්ශන

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැන්වීය. දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස තමා කලින් දුන් නියෝගය තවමත් බලපැවැත්වෙන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය.

දුමින්ද සිල්වාගේ කටඋත්තරය නීතිපතිට යවා උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය උසාවියට අපහාස කළැයි කියන කතා ගැන විනිශ්චයක් දීමට තමාට අධිකරණ බලයක් නැතැයි කී මහේස්ත‍්‍රාත් වරයා අවශ්‍ය කෙනකුට ඒ කාරණය ඊට ඉහළ අධිකරණයකට ගෙනයා හැකි යැයිද ප‍්‍රකාශ කළේය.

අදහස්(80) බැලූවෝ (20293)

දුමින්ද තවමත් සිංගප්පූරුවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලුම්බිණි 2012-08-07 11:05:47

පුදුම සැත්කම් ගොඩක් නේ කරන්නේ. මේ කරපු සැත්කම් වල විදියට ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.(නු)

ෆාරු 2012-08-07 11:17:25

මෙයාට හැමදාම සැත්කම් කරනවානේ...!!(නු)

fb-icon කුරේ 2012-08-07 11:24:52

එහෙනම් ආවා කියලා කිවුවේ? (නි)

සිල්වා 2012-08-07 11:24:58

හැමදාම සැත්කම්. මෙහෙම සැත්කම් ගොඩක් කරගෙන ඉන්නේ කොහොමද දන්නේ නැහැ. (නි)

තුසිත 2012-08-07 11:25:46

මොනවද මේ විකාර කතා.. ටම නම් මොලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.. අද එකක් කියනවා.. හෙට තව එකක් කියනනවා..

(නු)

ෆයිසාර් 2012-08-07 11:28:30

මේක පුදුම සැත්කමක්නේ.කී පාරක් නම් කරනවාද මන්දා? (නි)

ප්‍රවීන් මැනිලා 2012-08-07 11:40:39

මොලේට බරපතල හානි වෙලා කිව්වට තාම දොස්තරලට මොලේ හමුවෙලා නැතිව ඇති...?(නු)

සුසන්ත 2012-08-07 11:47:16

කළකම් පළදේ. (නි)

ලංකා 2012-08-07 11:58:22

සැත්කමක්ද?(නු)

අසේල 2012-08-07 12:19:35

දුක්වෙන්න එපා මිතුරනේ.. තවම හොයනවා මොලේ කොහෙද කියලා...!!(නු)

ලලිත් - කටාර් 2012-08-07 12:34:29

කවදාවත්ම එන්නේ නැද්ද? (නි)

තුෂාර 2012-08-07 12:41:04

අනේ අපේ දුමින්ද මහත්තයාට ඉක්මණින් මෙරටට පැමිණෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

ඉන්දික 2012-08-07 12:45:57

අපේ දුමින්ද මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

අමිලා 2012-08-07 12:54:36

නඩුව ඉවරවෙනකම්ම සැත්කම් තියේවි..!!(නු)

නිහාල් 2012-08-07 13:06:17

මේ සැත්කම කරන්නේ මතකය අලුත් වෙන්නද? (නි)

වරුණ 2012-08-07 13:10:35

නඩුවක් තියෙනවා කියලත් මතක නැද්ද? (නි)

ඩයස් 2012-08-07 13:12:10

ඉතිං එහෙනම් පාර්ලිමේන්තුවෙනුත් ඉවත් කරන්න වෙයි නේද? (නි)

සරත් 2012-08-07 13:15:05

පුදුමෙ කියන්නෙ මෙහෙ සද්ද කරනකොට එහෙ සැත්කම් කරනවා...!!(නු)

පාලිත පෙරේරා 2012-08-07 13:36:11

මෙයා වෙනුවෙන් පෙනී ඉන්නෙ ජනාධිපති නීතිඥයෙක්...!(නු)

රන්දික 2012-08-07 13:41:37

ෂුවර් ද ? ඒත් මට නම් මතන නැහැ. (නි)

ජගත් බාලසූරිය 2012-08-07 13:47:14

තව එක තැනයි සැත්කම කරන්න තියෙන්නෙ.. එකත් කළාම එවන්නම් (නු)

කෙවින් 2012-08-07 13:50:15

මතක නැත්නම් ආවත් වැඩක් නෑනේ. (නි)

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය 2012-08-07 13:53:16

මනාප ලැයිස්තුවෙ ඊළගට ඉන්න කෙනා බලාගෙන ඉන්නවා.. එනවද නැද්ද කියලා.(නු)

ධනුෂ්ක 2012-08-07 14:01:12

සිංගප්පූරුවෙත් මෙයාගේ ව්‍යාපාරයක් පටන් අරන් ඇති.ඒකනේ දැන්ම එන්ඩ බැරි.(නු)

කුමාර 2012-08-07 14:22:45

බොරුද කොහෙද? (නි)

නීලා 2012-08-07 14:31:27

අනේ අනේ, ලංකාවට ගිය කල? (නි)

සිරිවර්ධන 2012-08-07 14:37:10

අත්අඩංගුවේ සිටින අනෙකුත් සියලුම සැකකරුවනුත් අමතක වී යැයි කීවොත් අපේ නීතිපති හරි අමාරුවකනේ වැටෙන්නේ!(නු)

චතුල වෙරෝනා 2012-08-07 14:41:36

සිංගප්පූරුව සාප්පුසවාරි යන්න කියාපු රටක්..!!(නු)

ආසි 2012-08-07 15:44:07

මෙයාම හින්දා හොඳයි.. අපි එහෙම ඔහොම මතක නැහැ කියලා කිව්ව නම් බලාගන්න තිබුනා වැඩේ... නේ ද?(නු)

රොෂාන් ; ගම්පහ (මලකි) 2012-08-07 15:58:32

මෙහෙ කරපු දේවල් එහෙ කරන්න පටන් ගනීද දන්නේ නැහැ .(දී)

චන්දික 2012-08-07 16:23:19

ලංකාවෙ නීතිඥයන්ට හොදට ඇත්ත කියන්න පුළුවං නේද? මටනං පිස්සු වගේ අනේ..!!(නු)

ඇත්ත කියන්නා 2012-08-07 16:32:26

දැන් නම් කොහේ උනත් වැඩක් නැහැ මතක නැහැ. වැඩක් නැහැනේ තියාගෙන මරල දාන්න (දී)

දුමි 2012-08-07 16:44:21

මේකත් අර කොටිය ආව වගේ වෙයිද දන්නෙ නැහැ... තව හත් අට වතාවක් එනවා එනවා කියලා ඔක්කොම ගුවන්තොටුපලට දුවලා එපා වෙනදාට ඇවිල්ලා තියෙයි...!!(නු)

අමිල කටුනායත 2012-08-07 16:44:51

මේ නඩුව විහිලුවක්.. මට වැදගත් විනිසුරුතුමා හිරුණිකා ගැන කළ ප්‍රකාශයයි..!!(නු)

ලාල් 2012-08-07 17:57:41

මට පේන්නෙ අපේ රටේ කටකතා රැල්ල තමයි රටේ මිනිස්සු සහ පාලකයන් අතර විශ්වාසය බිද වැටෙන්න හේතුව..බලන්න මේගොල්ල බොරුවට ඇගේ ලේ රත්කරගෙන දුමින්ද සිල්වා ආව කියලා.. මිනිස්සු එන්න එන්ම මෝඩ වෙනවාද කොහෙද?(නු)

ලලිත් කටාර් 2012-08-07 18:03:42

අමිල ඔබ හරියටම හරි.. මේකෙ වැදගත්ම දේ තමයි නීතිඥවරයාගේ හිරුණිකා ගැන කළ ප්‍රකාශය..!!(නු)

ජයසේකර 2012-08-07 18:21:47

ශරීරයේ තරම අනුව මොලේ තියෙන තැන හොයාගන්න අමාරු ඇති..!!

(නු)

ධම්මික 2012-08-07 18:25:35

කව්ද දුමින්ද කියන්නේ. මට මතක නෑ නේ.(නු)

ජගත් කිත්සිරි වෙත්තසිංහ 2012-08-07 18:28:05

ඇත්තටම මොලේ හොයා ගන්නම බැරිද?(නු)

සුදත් 2012-08-07 18:29:02

වැරදි කරුවන්ට දඩුවම් ලබා දී, අගතියට පත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයට සාධාරණය ඉටු වේවා.!!(නු)

රෝහිත 2012-08-07 18:36:09

සිංගප්පූරැ දොස්තර මහත්තුරුණි.. ඔය මහත්තයාගෙ මොලේ ඉක්මනට හොයාගෙන සැත්කම කරලා මෙහාට එවන්නකෝ..!!

(නු)

කුරුප්පු 2012-08-07 18:46:15

සැත්කම කිරීමට පෙර මොලේ සොයා ගත යුතුය..!!(නු)

නිර්මාල් 2012-08-07 19:05:22

අමතක වෙලාම යයිද දන්නෙ නැහැ.. මන්ත්‍රිකම අපරාදෙ...!!(නු)

කුමාර 2012-08-07 19:12:16

ලංකාවේ ඡන්දයක් තිබුණාද කියලා මතකද (අ)

සංජීව 2012-08-08 16:14:28

මෙච්චර සැත්කම් කරන්නේ ඇයි? මොළය තිබෙන තැන වෙනස් කරනවාවද්ද දන්නේ නැහැ නේද? (නි)

සුනන්ද 2012-08-07 21:11:40

මේ උත්තමයාගේ මොළය ඇත්තේ කොහේදැයි කියා‍ දොස්තරවරුන් තවම සොයනවා වෙන්නත් පුලුවන්. (නි)

අනුර 2012-08-07 21:15:13

ඡන්දයක් තියෙනව කිව්වනම් මතකය එයි (අ)

කීර්ති 2012-08-07 21:48:01

සෑම නඩු වාරයකදීම සැත්කම්. සැත්කම්. (නි)

ලලිත් අල්විස් 2012-08-07 22:05:18

ඔපරේෂන් ඉවරයක් නැහැනේ...!!(නු)

චමී 2012-08-07 22:03:19

දෙවියනේ අපරාද කරුවන්ට දඩුවම් දෙන්න (නු)

ගාමිණි 2012-08-07 22:35:44

අසේලගෙ කතාව හරි. (නි)

ප්‍රවීන් මැනිලා 2012-08-07 22:47:29

මම නං කැමතියි මේ නඩුව මෙහෙම ඇදි ඇදි තියෙනවාට..

ෂෙරිෆ් 2012-08-07 23:06:41

දුමින්ද කෙසේවෙතත් හිරුණිකා මෙනෙවිය නම් අපේ රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා.. මෙයත් කොහොම හරි පාර්ලිමේන්තුවට එන්න තමයි දගලන්නෙ දැං..!!(නු)

ද සිල්වා 2012-08-07 23:53:49

සිංගප්පුරුවෙ මෙයාගෙ රෝහල් බිල ගෙවන්නෙ කවුද දන්නෙ නැහැ.. මෙයාගෙ වත්කම් පිළිබදව හොයලා බලනවානම් හොදයි නේද?(නු)

සම්පත් 2012-08-08 00:44:07

ලංකාවෙ අයටම හොදයි මේ වගේ කතා...!!(නු)

ජීව 2012-08-08 01:05:49

හිරුණිකයි,සරත් ෆොන්සේකයි එකතු වුනා නම් ලංකාවට හරියන දේශපාලන පක්ෂයක් හදාගන්න පුළුවන් වෙයි.(නු)

දාස 2012-08-08 01:20:52

අපේ දුමින්ද සිල්වා මහතාට ඉක්මන් සුව පතනවා..!!(නු)

කමල් 2012-08-08 02:34:07

හිරුණිකාගෙ පවුලේ අයට අසාධාරණයක් කරන්න එපා..!!(නු)

රකිත 2012-08-08 04:08:47

අමතක කරන්න එපා..මාව මතක තියාගෙන ඉන්න සිතේ....(නු)

ලංකා 2012-08-08 05:11:26

උසාවි වලට මෙහෙම බොරු කියන්න පුළුවංද?(නු)

ඉන්දික පෙරේරා 2012-08-08 06:21:22

මාස ගානක දුමින්දගේ සිංගපුරැවෙ රෝහලේ බිල ගෙව්වෙ කව්ද දන්නෙ නැහැ නේද?(නු)

දුෂ්‍යන්ත 2012-08-08 09:39:39

බබාලන්තේ කොහොමත් මෙහෙම දේවල් වෙනවානේ. (නි)

රොෂාන් 2012-08-08 10:34:01

වෙඩි තියලත් බේරිලා ඉන්න හැටි. ගමක මිනිහෙක් කෙහෙල් මලක් කැපුවොත් කොහොම වෙයිද (දී)

සදරණය 2012-08-08 10:58:36

දැන්නම් තියාගෙන වැඩක් නැහැ (දී)

මංගල 2012-08-08 11:30:03

මේකත් අර කොටිය ආව වගේ තමයි. තව හත් අට වතාවක් ගුවන්තොටුපල සිට හිස් ඩිෆෙන්ඩර් රථ එවලා බලලා එපා වුනදාට ඇවිල්ලා තියෙයි (දී)

රෝෂන 2012-08-08 11:34:02

මොලේ නහරයක් කපල දාන්න ඉවරනේ එතකොට., (දී)

රට වැසියෙක් 2012-08-08 11:39:56

මිනි මරුවෝ නිදැල්ලේ අපි පොඩ්ඩක් පාරේ ඉර කපුවනම් බලන්න ඕනි නීතිය ක්‍රියාත්මක කරන හැටි (දී)

පිස්සා 2012-08-08 11:53:26

මට ඉවසන්න් ඉන්න බැහැ. දුමින්ද මහත්තය නැති උනොත් (දී)

පිස්සා 2012-08-08 11:53:29

කොහොම හරි බේරා ගන්න අපේ දුමින්ද මහත්තයව (දී)

තිලක් 2012-08-08 11:57:47

ඔය මොලේ ගොඩක් ලොකුද දොස්තර මහත්තයෝ (දී)

නාමල් 2012-08-08 12:01:05

ලංකාවට අපුදෙන්කෝ. මතක් කරලා දෙන්න (දී)

තිනලි 2012-08-08 12:32:20

මිනිහට කාව අමතක උනත් අනර්කලීව මතක ඇති (දී)

රොහාන් 2012-08-08 15:11:26

මම නම් කියන්නේ මේ නඩුව තව අවුරුදු 10ක් විතර ඇදගෙන යන්න කියලයි. (නි)

හේරත් 2012-08-08 17:24:03

අපේ අහවලාගෙම කට්ටියනේ ඔය. (නි)

සජිත් 2012-08-08 21:09:12

අමිල, ඔබ හරියටම හරි. (නි)

ප්‍රදීප් 2012-08-09 05:36:31

නරකද මොකක් හරි පරණ යටගියාවක් පෙන්නලා මතකය පරීක්ෂා කළොත්? (නි)

හේමන්ත 2012-08-09 09:27:41

හැබැයි මෙහේ ඉන්න එක්කෙනෙක් නම් දන්නවා හරියටම මොළය තිබෙන තැන. (නි)

උපුල් 2012-08-09 17:06:52

වැරදි කළානම් උඩ ඉන්න දෙවියන් බලා ගනීනේ. (නි)

නසාර් 2012-08-11 11:35:37

දුමින්ද බයද (දී)

මිල්රෝයි 2012-08-16 20:12:52

ඉක්මනට එන්න..අපට ඔබේ ශක්තිය අවශ්‍යයි...!!(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :