Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා
2012 ජූලි මස 02 16:11:12 | දමින්ද විජේසූරිය
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කර තිබියදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා තරගය නැවත ආරම්භ කළ නොහැකි විය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටි අතර පිට පිටම දෙවැනි වර පන්දුවට පහර නොදී සිටීමට නම් ශී‍්‍ර ලංකා පිල තවත් ලකුණු 282 ක් ලබාගත යුතුය.
තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය.
අදහස්(2)
බැලූවෝ (2475)
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සජී 2012-07-02 16:23:09
මේ තරඟෙනම් ජය පැරදුමෙන් තොරයි....
සුනන මනන්දුව . 2012-07-02 18:48:09
මේවට කියන්නේ ඉල්ලන් කනවා කියල .
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16160)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(107)
(15925)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15611)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(14973)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(31)
(10864)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(15)
(10733)
මගියාගේ ගැටේට ති‍්‍රරෝද රියැදුරු හිරවෙලා
(29)
(9753)
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
(83)
(9728)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(20)
(8770)