2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

ඩිල්රුවන් (40*) - රොෂේන් (35*)

පරාජයෙන් ගලවා ගැනීමේ සටනක

2012 ජූලි මස 02 15:59:23 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (02) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 255 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය.

දිවා විවේකය වන විට ඩිල්රුවන් පෙරේරා (නොදැවී 40) සහ රොෂේන් සිල්වා (නොදැවී 35) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 41 කදී 170  සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 100 (ඩිල්රුවන් පෙරේරා නොදැවී 40, රොෂේන් සිල්වා නොදැවී 35, රයන් මැක්ලරින් 21/3)

දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 6 ට 425 (ඞීන් එල්ගර් 171, ෆොෆ් ඩියු ප්ලිසිස් 144, කෝසල කුලසේකර 86/3)

අදහස්(0) බැලූවෝ (2438)

ඩිල්රුවන් (40*) - රොෂේන් (35*) සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :