Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි
2012 ජූනි මස 14 16:09:24 | තිළිණි ද සිල්වා
හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් තීන්දුවේ පිටපත් ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යංශ ලේකම් කැඳවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (14) අභියාචනාධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය.
තම පාර්ලිමේන්තු මන්ති‍්‍රධුරය අහිමි කිරීමට එරෙහිව ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා, ඒ. ඩබ්ලිව්.ඒ. සලාම්, උපාලි අබේරත්න ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය ලබාදෙන ලදී
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රදානය කැරුණු සමාව ෆොන්සේකා මහතාට ලැබුණත් එහි පිටපතක් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කල් ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය දුන්නේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සමාවේ පිටපතක් මේ වන තුරු නීිපතිවරයා වෙතට වත් ලැබී නොමැති බවය.
ෆොන්සේකා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දෙවැනි යුද්ධාධිකරණය විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස් නම් කරනු ලැබ සිටී.
අදහස්(10)
බැලූවෝ (3390)
පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අමිල 2012-06-14 17:08:42
දැන් එයාටම කරකවනවා වගේ නේද?
මහජනයා 2012-06-14 18:34:22
සමාව දීලා තියෙද්දි තවත් දේවල් ඉල්ලනවා.කට...කට....
ජනතාව 2012-06-14 19:15:35
ඔන්න දැන් ඔය වග උත්තර කරැවෝටික ඇතුලට යන්න පැදුරැ කොටිට ලෑස්ති කරගන්න.
ලහිරු-ලීඩර් 2012-06-14 19:32:22
SF-ඔබයි අපේ සම්පත
රෝහිත සමරකෝන් 2012-06-14 21:15:15
මෙයාට ඇත්තටම මානසික ආබාධක් තියෙනවා..
සුදත්- uae 2012-06-15 09:52:36
මෙයා නම් දකුණේ කෙනෙක් වෙන්න බෑ
කිරි පණුවා 2012-06-15 16:35:02
හිරේ ඉන්න තාක්කල් වෛද්‍ය සහතික.ඇපලෝ,නවලෝක දොස්තරලට ඉවරයක් නෑ වෛද්‍ය සහතික ලියලා
කිරි පණුවා 2012-06-15 17:15:01
දැන් ඔය යන්නේ ගිජ්ජකූට පර්වතේ පෙරළන්න.
මුසාවාදා වේරමණී සික්ඛා නොපදං සමාධි නොයාමි
හිමාෂි- abudhabi 2012-06-16 01:07:42
නමට ගැළපෙන්නම වැඩ
සුදත් රෝහන ප්‍රනාන්දු 2012-06-16 14:08:30
'' SFමහත්තයෝ ෂේප් එකේ ඉන්නකෝ...''
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16585)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16349)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16007)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15296)
මෝඩ කමට බෙහෙත් නැත
(29)
(12006)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(41)
(11697)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(24)
(11140)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11120)