සරණාගතයෝ 70000ක් දැන් වවුනියාවේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොටි ග‍්‍රහණයෙන් මිදී ආ හැත්තෑදහසක් වවුනියාවේ සරණාගත කඳවුරුවල සිටිතියි වවුනියාව දිසාපතිනි පි.එස්.එම්. චාල්ස් මහත්මිය කියන්නීය. එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ සටහනේ සහායෙන් දැන් කූඩාරම් 700ක් පමණ ඉදිකැර තිෙබි. මෙම ප‍්‍රදේශ අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කැර ඇත.

වන්නි රොමේෂ් මධුෂංක

 


සබැඳි පුවත්


You are here: