2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


මැතිසබේ කලබල රැුස්වීම අත්හිටුවයි


ජනතා විමුක්ති පෙරමුණු ක‍්‍රියාකාරිකයකු වන නන්දන බාලගේ මහතා වේයන්ගොඩ කලගෙඩිහේනේදී මරා දමා දින 15 ක් ගතවී ඇතත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පවසමින් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් මැතිසබයේ උද්ඝෝෂණය කිරීම නිසා කතානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු දහයකට අත්හිටැවිය.
ජවිපෙ මන්ත‍්‍රීවරු පෝස්ටර් රැුගෙන රජයට චෝදනා කරමින් සබාගැබේ කෑකෝ ගසන්නට වූහ.

(දයාසීලි ලියනගේ)

     
<< පෙර
වැදුම් : 282 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.