පාගා වෙඩි තියන තුවක්කුවක් අල්ලයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පයින් පාගා වෙඩි තියන තුවක්කු දෙකක්ඇතුළු අවි රැුසක් පුදුකුඩුඉරිප්පුවේ ආනන්ද ප‍්‍රතිමාව දෙසින් සොයා ගැනීමට හැකි වී යැයි යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි. පස්වැනි සිංහ රෙජිමේන්තු සෙබළුන් විසින් සොයා ගන්නා ලද මේ අවි අතර විවිධ මාදිලියේ බෝම්බ හා උණ්ඩද වෙයි.
 

 


සබැඳි පුවත්


You are here: