කොටියා අන්දුන් කුන්දු වෙයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හමුදාව හිටි ගමන් වැලි තීරයට පනි.
එකවර පන් දහසක් බේරා ගනී

යුද හමුදවේ 58 වැනි සේනාංකය අද අලූයම පුදුකුඩුඉරිප්පුවේ පුදුමන්තලන්හි කිලෝමීටර් ත ුනක පස් බැම්මක් කඩා දමා යුද මුක්ත කලාපයට ඇතුළු වී කොටුවී සිටි පන්දහසක් පමණ පැය කිහිපයකදී බේරා ගත් බවත් තවත් දහස් ගණනක් කොටි ග‍්‍රහණයෙන් මිදී හමුදා ආරක්ෂාව පතා එන බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.

(ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ)

 


සබැඳි පුවත්


You are here: