2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


අක්මීමන දරු දෙදෙනා ඝාතනය කිරීම:

සැක දෙදෙනෙක් පොලිසියෙන් මැරුම් කති

ගාල්ල අක්මීමන ගොනාමුල්ලේදී කුඩා දරුවන් දෙදෙනකු මරා දැමීයැයි කියන සිද්ධියේ සැකකරුවෝ දෙදෙනෙක් අද උදේ වෙඩි පහරින් මරුමුවට පත්වූහ. දරු දෙදෙනා මරා දැමීමට භාවිතා කළ ආයුධ සෙවීමට යද්දී පොලිසියට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් පොලිස් වෙඩි පහරින් මියගිය බව දැනගන්නට ඇත.

(සජීව විජේවීර)

     
<< පෙර
වැදුම් : 391 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.