‘රණවිරුවන් කිසිදා අමතක නොවේ’- ගෝඨාභය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් කිසිදා අමතක නොකරන බවත්, ඔවුන්ගේ නම් දුටුගැමුණු, කැප්පෙටිපොල හා පුරන්අප්පු වැනි විරුවන්සේ සදාකාලික මතකයේ රැුදී පවතින බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කුරුවිටදී පැවැසීය. මිය ගිය සෙබළුන්ගේ යැපෙන්නන් හමුවු ඔහු පැවැසුවේ ඔවුන් රැුක බලා ගැනීමට සියලූ පියවර ගන්නා බවයි.




 


සබැඳි පුවත්


You are here: