ඡුන්ද කාඞ් 90% බෙදලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
බස්නාහිර පළාත් සභා මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා 92% ක් පමණ ඡුන්ද දායකයන් වෙත තැපැල් මඟින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ආර්.ඞී.පී ගාමිණී මහතා පැවසීය.

එම නිල ඡුන්ද දැන්වීම් නොලද අයට ළඟම ඇති තැපැල් හලෙන් ඡුන්දයදාත් (25* ලබා ගත හැකි බව ඔහු කියයි.

(මහින්ද නිශ්ශංක)
 

 


සබැඳි පුවත්


You are here: