කොටි අවියට බිලිවූ පිරිසක් රජයේ වියදමින් මිහිදන් කැරේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වන්නියෙන් පැනගන්නට යද්දී කොටි සංවිධානයේ වෙඩි පහරට ලක්වීමෙන් හා වෙනත් හේතු මත මියගිය වන්නි වැසියන් 64 දෙනෙකුගේ සිරුරු වවුනියාව පුත්තෝට්ටම් සුසානයේදී රජයේ වියදමින් මිහිදන් කළ බව ආරක්ෂක අංශ කියයි. මේ පිරිස අතර කොටි සාමාජිකයන් ද සිටි බවත් කියති. වවුනියාව මහේස්ත‍්‍රාත් ඇලෙක්ස් රාජ් මහතා ඉදිරියේ මරණ පරීක්ෂණ පැවැත්විණි.

( ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ)

 


සබැඳි පුවත්


You are here: