පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කයට ලක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස් රථයේ රියදුරු මොහොමඞ් මෙහාල් කලීල් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් අද (6 වැනිදා* ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.