එසෑණ පුවත්

තවත් සෑම් මිසයිල සොයාගනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පුදුකුඩුඉරිප්පුවේ පුදුමත්තලාන්හි සෝදිසියකදී ගුවන් යානා නාශක සෑම් මිසයිල තුනක්, ටී 56 පතුරොම් හාර ලක්‍ෂඅනුදහසක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල තුනක් ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බව 58 වැනි සේනාංකය පවසයි.

තව දුරටත් කියවන්න...
 

කොටියයි කොටි දෙනයි මාතලේදී අල්ලයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මාතලේ ප‍්‍රදේශයේ කොටි ක‍්‍රියාකාරකම් කිරීම සඳහා මඩකළපුවේ සිට මාතලේට පැමිණ තාවකාලිකව ලැගුම් ගෙන සිටි කොටි සාමාජිකයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

2011 ලෝක කුසලාන තරග පකිස්තානයට අහිමි වෙයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
පාකිස්තානයේ පවතින අනාරක්‍ෂිත තත්ත්වය නිසා වසර 2011 දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ අවස්ථාව පකිස්තානයෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (17 වැනිදා* තීරණය
තව දුරටත් කියවන්න...
 

කොටි කතයි පෙම්වතයි සැකපිට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 යාපනයේ කොලොම්තුරේ කොටි කතක ලක්‍ෂපානේදී සැකපිට අත් අඩංගුවට ගෙන පැය කිහිපයකදී ඇගේ පෙම්වතා කොළඹදී අත් අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

කොටි අවි තොගයක් කිලිනොච්චියෙන්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කිලිනොච්චි කල්මඩුවේදී යුද ටැංකි නාශක බෝම්බ, ගෑස් මුහුණු ආවරණ, ජොනී බට්ටන්, මෝටාර් හා වෙනත් බෝම්බ රැුසක් සොයාගත් බව යුද හමුදාව කියයි.

තව දුරටත් කියවන්න...
 

ග‍්‍රාමාරක්ෂක අවිය නපුරට හිටී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වාහල්කඩ ග‍්‍රාමාරක්ෂකයකුගේ නැන්දනිය හා මස්සිනා වෙඩි පහරින් මිය ගොස් ග‍්‍රාමාරක්ෂක හා ඔහුගේ බිරියද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

ඩඩිලි පිළිරුව මලින් සමරති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අගමැතිවරයකු වූ ඩඩිලි සේනානායක මහතාගේ 36 වැනි ගුණ සමරුව බොරැුල්ල ඞී.එස්. සේනානායක විද්‍යලයය අසල ඩඞ්ලි පිළිරුව අභියසදී පැවැත්විණි.
තව දුරටත් කියවන්න...
 

වරෙන්තුකරු පොලිසියෙන් වෙඩි කයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
හිදෝගම දිවුල්වැව කෙරකහවැවේදී වරෙන්තුකරුවකු පොලිස් වෙඩි පහරින් තුවාල ලැබීය. පොලිසියට උදැල්ලකින් ගහන්නට තැත් කළ නිසා ඔහුට වෙඩි තැබු බව පොලිසිය කියයි. මේ…
තව දුරටත් කියවන්න...
 

කොළඹ කුණු ප‍්‍රශ්නය යළි ඉහළ උසාවියට?

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොළඹ නගරයේ ගොඩගැසී ඇති කුණු පෑලියගොඩ ඉඩමකට දැමීමට ඉඩනොදී ඇමැතිවරයකුගේ බලපෑම් මත මැර පිරිසක් මැදිහත් වී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට සෘජුවම බලපෑම් කරතියි.

තව දුරටත් කියවන්න...
 

හෙදිය මියගියාට මාතර විරෝධය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අවුරුදු දා නිසි ප‍්‍රතිකාර නොලැබීම නිසා එහි හෙදියක මිය ගිය බව කියමින් මාතර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක් පැවැත්විය.
තව දුරටත් කියවන්න...
 

කතුරු ඔංචිල්ලාවක් කොහුවල

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
සත්පත්තිනි දේව ක‍්‍රීඩාවක් ලෙස සැලැකෙන කතුරු ඔංචිල්ලාවක් මැයි තුන් වැනිදා තෙක් පැදීමේ වරම කොහුවල වුඞ්ලන්ඞ්ස් මාවතේ මිග්ස් ක‍්‍රීඩා සමාජය 40 වැනි වතාවට…
තව දුරටත් කියවන්න...
 

සෑම් මිසයිල හතරක් සොයාගනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොටි සංවිධානය නැගෙනහිර පුදුකුඩිඉරිප්පුවේ වළදමා තුබූ ගුවන් නාශක සෑම් මිසයිල හතරක් ගොඩගත් බව යුද හමුදාවේ 53 වැනි සේනාංකය කියයි.
තව දුරටත් කියවන්න...
 

වැලි තීරයට යන්න සැරැුසේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අලූත් අවුරුදු සටන් විරාමයේදී 58 වැනි හමුදා සේනාංකයේ ආරක්ෂක වළල්ල කැඞීමට කොටියන් ගත් උත්සහාය අසාර්ථක කළ හමුදාවෝ  ඕනෑම විටෙක වැලි තීරයේ පිහිටි යුද මුක්ත කලාපයට ඇතුළු වීමේ සූදානමින් සිටිති.

තව දුරටත් කියවන්න...
 

කළුතර මහා මොළකරුත් මැරුම් කයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කළුතර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි ප‍්‍රහාරවලින් සුරේශ් ඇන්තනී, චන්දන පුෂ්ප කුමාර, සුරේශ්, දක්ෂිණ, ටෝනි සහ දසුන් යන රැුඳවියන් මියගිය බව කළුතර බන්ධනාගාරය කියයි.

තව දුරටත් කියවන්න...
 

භූචලනයක් මිනිස්සු දුවති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පොතුවිල් විජේසිංහ, තිහගොඩ උපසේන ලියනගම, තිස්සමහාරාම රන්ජිත් ඩයමන්, මොනරාගල සුමනසිරි ගුණතිලක, බදුල්ල පාලිත ආරියවංස, වලව කේ.ජී. සුමනදාස, වැල්ලවාය විජේරත්න හෙන්නායක

තව දුරටත් කියවන්න...
 

දහනායක පැරැු¥ ඇල්බට් සිල්වා දිවියෙන් පරදිී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ගාල්ල හිටපු මන්ති‍්‍ර ඞී. ජී. ඇල්බට් සිල්වා මහතා (93* ගාල්ල කරාපිටිය රෝහලේදී අභාවප‍්‍රාප්ත විය. හිටපු අගමැතිවරයකු වූ ඩබ්ලිව්. දහනායක මහතා පරාජය කරමින් 1977 දී ඔහු විසින් පරාජයට පත් කැරිණි.
තව දුරටත් කියවන්න...
 

ඉන්ධන දුම්රිය පීලිපනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සිට අනුරාධපුරයට ඉන්ධන ප‍්‍රවාහනය කළ දුම්රියක් තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර කලාඔය පාලමට නුදුරින් පීලිපැන ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය කියයි.
තව දුරටත් කියවන්න...
 

සේනාංක හතරක් කොටියා තනි කරන සටනේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොටි සංවිධානය විසින් යුද මුක්ත කලාපයේ සිරකරගෙන සිටින සාමාන්‍ය වැසියන් මුදා ගැනීම සඳහා යුද හමුදා සේනාංක තුනක් සහ එක් කාර්ය සාධක බලකායක් දැවැන්ත මෙහෙයුම් ආරම්භ කොට ඇති බවට ආරක්‍ෂක අංශ ප‍්‍රකාහ කර සිටියි.
තව දුරටත් කියවන්න...
 

ගුරුවරු දෙන්නා හොර සල්ලි බෙදති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
රුපියල් දාහේ හොර නෝට්ටු බෙදා හළ බව කියන ටියුෂන් ගුරුවරුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්බව රත්නපුර පොලිසිය පවසයි.
තව දුරටත් කියවන්න...
 

සරණාගතයන් සමග කොටි 19 දෙනකු ඇවිල්ලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
පුදුකුඩුඉරිප්පු යුද මුක්ත කලාපයේ සිට සාමාන්‍ය වැසියන් සමග හා කොටි සාමාජිකයන් 19 දෙනකු  ඕමන්තයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ආරක්‍ෂක අංශ කියයි.
තව දුරටත් කියවන්න...
 
පිටුව 2 / 9

You are here: