Skip to content
Skip to main navigation
Skip to 1st column
Skip to 2nd column
JA Olivine
2nd August JA Template
Home
ලංකාදීප එසෑණ පුවත්
News Feeds
Newsfeeds
Gallery
Gallery
New
joomgallery
joomgallery
Poll
Poll
එසෑණ පුවත්
ඒ නවය පාරට තව පොලිසියක්
2009 මාර්තු 30 වෙනි සදුදා, 11:37
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ දෙවැනි පොලිසිය පුලියන්කුලමේද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය කනගරායම්කුලමේද විවෘත කිරීමට යයි. මුල්ම පොලිසිය ඕමන්තේ …
තව දුරටත් කියවන්න...
ඉරණපාලේ හමුදා වළල්ල කඩන්න ඇවිත් මැරුම් කති
2009 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, 11:20
පුදුකුඩුඉරිප්පුවේ උතුරු ඉරණපාලේ යුද හමුදා ආරක්‍ෂක වළල්ල කඩාගෙන ප‍්‍රහාරයක් එල්ල කරන්නට ආ කොටියන් හා හමුදාව අතර දරුණු සටන් ඇවිළී ගියේය. එම සටනේදී කාදල්…
තව දුරටත් කියවන්න...
උදයන් කන්තෝරුවට බෝම්බ ප‍්‍රහාරයක්
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:53
යාපනය කස්තුරි පාරේ උදයන් පුවත්පත් කාර්යාලයයට පෙර දින රාත‍්‍රී 11.30ට අත් බෝම්බයක් ගැසීමෙන් පොලිස් කොස්තාපල් වරයකු තුවාල ලබා ස්කෝල දෙකකට අලාභ හානි සිදුවී යැයි යාපන පොලිසිය කියයි. රාත‍්‍රී
තව දුරටත් කියවන්න...
කොටි කන්තලේ ගොවීහු පස්දෙනෙකු මරති
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:49
කන්තලේ දෙහිවත්ත වාවනවිල්ලූව ගොවීන් පස්දෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි යුදහමුදාව කියයි. දෙදෙනෙකුට තුවාල සිදුවූ මෙම ප‍්‍රහාරය කොටි සාමාජිකයින් සිදුකරන්නට ඇතැයි යුදහමුදාව කියයි.
තව දුරටත් කියවන්න...
තිස් දහසක් මැදිකරගෙන මහා කොටියන් බිම්ගෙවල හැංගිලා
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:47
තිස් දහසක් පමණ සාමාන්‍ය වැසියන් මැදි කැරගෙන කොටි නායකයන් පිරිසක් මුලතිවුහි නැගෙනහිර පුදුකුඩිඉරිප්පු භූගත කඳවුරක රැුඳී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි එහි ගිය හමුදාව කියයි. එම කොටි
තව දුරටත් කියවන්න...
සීගිරි බඹරු යළි අවිස්සෙති
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:46
සීගිරි ගලේ නඟිමින් සිටි තිහ හතළිහකට මීට මොහොතකට පෙර බඹර ප‍්‍රහාරයක් එල්ල විය.
සිසුහු විසිදෙනෙක් රෝහලේ හතළිස් දෙනෙක් ගල උඩ
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:33
සීගිරියේ බඹර ප‍්‍රහාරයට ලක්වූ පිරිස අතර රාජංගනයේ පාසල් සිසුන් 20 දෙනකු රෝහලට ඇතුළු කළ බවත් තවත් 40 දෙනකු පමණ ගල මුදුණේ හිරවී සිටින බවත් පොලිසිය කියයි.…
තව දුරටත් කියවන්න...
කොතලාවලගේ තව සමාගමක ගනුදෙනුකරුවෝ පෙළ ගැසෙති
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:17
සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අනුබද්ධ එෆ්.එන්.ජී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවෝ පන්සියකට අධික පිරිසක් අද (25* උදේ කොළඹ විහාර මහා දේවි…
තව දුරටත් කියවන්න...
නන්දිකඩාල් කලපු තෙර සටන් ඇවිළේ
2009 මාර්තු 25 වෙනි බදාදා, 16:15
මුලතිව් හි නන්දිකඩාල් කොටි බළකොටුව අත්පත් කැරගැනීමේ මෙහෙයුම් ඇරැුඹී ඇතැයි වන්නි ආරංචි මාර්ග කියයි. යුද හමුදාවේ 53 වැනි සේනාංකයෙ මේජර් ජනරාල් කමල් ගුණරත්න හා කර්නල් රවිප‍්‍රිය ඊට
තව දුරටත් කියවන්න...
කොටි මිසයිල් ගහති
2009 මාර්තු 25 වෙනි බදාදා, 14:06
පුදුකුඩුඉරිප්පු යුද මුක්ත කලාපයේ කොටි සංවිධානය ගුවන් යාන නාශක මිසයිල දෙකක් අහසට යැවූ බව වාර්තා විය.
තව දුරටත් කියවන්න...
«
ආරම්භය
පෙර
1
2
3
4
5
6
7
8
9
පසුව
අන්තය
»
පිටුව 9 / 9
You are here: