2009 අප්‍රේල් 03 වෙනි සිකුරාදා, 10:10
රජරට ගොවීන්ගේ බඩ ඉරිඟු කිලෝව රුපියල් විසිඅට බැඟින් වී අලෙවි මණ්ඩලයෙන් මිලට ගැනීමට යයි. බඩ ඉරිඟු මෙටි‍්‍රක ්ටොන් දසදහසක් මිලට ගැනීමට නියමිතය.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 03 වෙනි සිකුරාදා, 10:05
පැමිණිල්ලක් කිරීමට මිරිහාන පොලිසියට ආ කතක කෙළෙසී යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් උප පරීක්ෂක හා කොස්තාපල් මුලින්ම කළුබෝවිල රෝහලේදී වෛද්‍ය
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 03 වෙනි සිකුරාදා, 07:12
ජාතික ගමනාගමන කොමිසමේ කොන්දේසිවලට එරෙහිව පෞද්ගලික බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් සිව් දිනක් පුරා ගෙනගිය වර්ජනය අද අත්හිටැවූබව පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා කියයි.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 17:54
අන්තර් පළාත් පෞද්ගලික බස් රියදුරු කොන්දොස්තර වර්ජනය අද සිවුවැනි දිනයේදී කොළඹ අවට මාර්ග කිපයක් දක්වා ව්‍යාප්ත විය. දුරගමන් සේවා බොහොමයක්ම අඩාලවී ඇත. 103,කොටුවxනාරාහේන්පිට, බොරැුල්ල 171 බත්තරමුල්ලxපිටකොටුව, 178
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 17:52
සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 47ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අපේ‍්‍රල් 8x19 දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල,හැටන්, ගාල්ල, මාතර, රඹුක්කන හා මහව දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බව අතිරේක දුම්රිය
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 16:53
 වියපත් ටවර් හෝල් ශිල්පීන්ට අලූත් අවුරුදු තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයක් ටවර්හෝල් රඟහල පදනම අද පැවැත්වීය. අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධාන…
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 10:53
නැගෙනහිර පළාතේ වාරඋරේගල් සති පතා පත‍්‍රයේ කර්තෘ එම්.අයි. රහුමතුල්ලාට පිහියෙන් ඇන ගෙට ගිනි තබා ඇතැයි මඩකළපුව පොලිසියට පැමිණිලි කර ඇත.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 10:51
වව්නියාවේ ගැහැණුන් දෙදෙනකු ව්‍යාජ වළලූ දෙකක් බැංකුවකට උගස් තියා මුදල් ලබාගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනාම සොයා ගත නොහැකි බවත් වවුනියාව පොලිසිය කියයි.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 10:46
ගලේවෙල හත්කොළගොල්ලේ තුන් මස් දැරියක ළිඳට වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා ඇගේ ආච්චි අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිස් ස්ථානාධිපති ගාමිණී මීගහකුඹුර මහතා කියයි.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 09:38
උතුරු පුදුකඩුඉරිප්පුවේදී බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ මුණ ගැසුණු හමුදා බළ ඇණි දෙකක් පච්ච මුල්පුඬේහිදී කොටි සාමාජීකයන් සමූහයක් කොටුකැරගෙන සිටින බව ආරක්ෂක හමුදා කියයි.
තව දුරටත් කියවන්න...
|
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 09:37
නැගෙනහිර පුදුකුඩුඉරිප්පුවේදී කොටි කඳවුරක් අල්ලා ගත් 58 වැනි සේනාංකය ඉරණමලේදී කොටි යුද ටැංකියක්ද සොයා ගත් බව වන්නි ආරක්ෂක අංශ කියයි. නැගෙනහිර පුදුකුඩුඉරිප්පුවෙන් යුද මුක්ත කලාපයට පිවිසෙන අවසන් කොටි දොරටුවද දැන් හමුදාව අතට පත්වී ඇත.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 23:18
 කොටි සාමාජිකයන් සිටින භූමිය හමුදාවෙන් දැන් වට කර ඇති හෙයින් යටත් වන ලෙස එම සංවිධානයට හමුදාවෙන් කියා ඇතැයි මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා ඇමැතිවරුන් සමඟ අද …
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 23:09
මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 26 දෙනකු කොළඹට හා පිට පළාත්වලට පැමිණ ඇති බව මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා ඇමැතිවරුන්ට අද රාත‍්‍රීයේ පැවැසීය.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 23:06
නාරහේන්පිට ජාතික ගමනාගමන කොමිසන් සභා කාර්යාලය ඉදිරිපිට තුන් වැනි දිනටත් උපවාසයේ නිරත වු හක්මන බස් රථ රියැදුරා ඇතුළු සගයන් නාරහේන්පිට පොලිසිය විසින් ඉවත් කරන ලදැයි මීට මොහොතකට පෙර වාර්තා විය.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:33
කළුතර බන්ධනාගාර අධිකාරී ශාන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අධිකාරිවරයා ලෙස පත් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වජිර විජයගුණවර්ධන මහතා පවසයි.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:30
බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා තැපැල් ඡුන්දය හෙටත් අනිද්දාත් (2x3* පැවැත්වේ.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:26
කොටි ග‍්‍රහණයෙන් මිදී එන ජනතාව අතර විසිරී සිටි සමීප නෑ පවුල් 600 ක් එක් කළ බව නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාද් බදියුදීන් මහතා අද පැවැසීය.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:24
සළුසල සේවකයන් 298 දෙනකු මැයි මාසයේ සිට වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු යැවීමට පේෂ කර්මාන්ත සංවර්ධන ඇමැති මහින්ද රත්නතිලක මහතා තීරණය කර ඇත.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:20
රුපියල් නව දහසේ නිල ඇඳුම් දීමනාව මේ වසරේ නොදුන්නැයි විරෝධය දක්වමින් රාගම රෝහලේ හෙද හෙදියෝ අද සිට සාමාන්‍ය ඇඳුමින් රාජකාරියට එති.
තව දුරටත් කියවන්න...
2009 අප්‍රේල් 01 වෙනි බදාදා, 18:15
වෘත්තීය සමිති හා කඩ ඉම් විභාගය ගැන රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් නිකුත් කැරුණු අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවක හා වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු වෙතියි පවසමින් සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සිය දෙනෙක් පමණ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී අද උද්ඝෝ්ෂණයක් කළහ.
තව දුරටත් කියවන්න...
|