2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
 
එසෑණ පුවත්

khsÜ rhsv¾iag ch

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

whs'mS't,a' ;r.dj,sfha§ wo ^21 jeksod& v¾nkays§ meje;s ;r.fhka fld,algd khsÜ rhsv¾ia ms, ,l=Kq 11 l chla ,eîh' j¾Idfjka ndOd we;sùu ksid ;r.fha m%;sM,h vlaj;a ¨úia kHdh wkqj ;SrK úh'  lsx.aia ½" mkacdí ms, ´jr 20 l§ lvq¨ 6 g 158hs' fld,algd khsÜ rhsv¾ia ms, ´jr 9'2 l§ lvq¨ 1 g 79 hs'

තව දුරටත් කියවන්න...
 

වවුනියා දොස්තර මරා දාලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වවුනියා රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය දොස්තර මීරා මොහිදින් නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කර ඇත. මෙය කප්පම් කල්ලියක වැඩක් විය හැකියැයි පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

කොටි මෝටාර් ගසති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොටි ග‍්‍රහණයෙන් මිදී යුද හමුදා ප‍්‍රදේශයට එමින් සිටි පිරිසට කොටියන් විසින් එල්ල කැරණු මෝටාර් ප‍්‍රහාරයකින් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයි වන්නි ආරංචි මාර්ග කියයි.

තව දුරටත් කියවන්න...
 

හෝමාගම වෙඩි පත්තුවේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හෝමාගම මාකුඹුරේ වෙඩි තැබීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි. බස්නාහිර පළාත් සභා ඡුන්දයේ කාර්යාලයයක් අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

තව දුරටත් කියවන්න...
 

සරණාගතයෝ 70000ක් දැන් වවුනියාවේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොටි ග‍්‍රහණයෙන් මිදී ආ හැත්තෑදහසක් වවුනියාවේ සරණාගත කඳවුරුවල සිටිතියි වවුනියාව දිසාපතිනි පි.එස්.එම්. චාල්ස් මහත්මිය කියන්නීය. එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ සටහනේ සහායෙන් දැන් කූඩාරම් 700ක් පමණ ඉදිකැර තිෙබි.

තව දුරටත් කියවන්න...
 

මැතිසබේ කලබල රැුස්වීම අත්හිටුවයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ජනතා විමුක්ති පෙරමුණු ක‍්‍රියාකාරිකයකු වන නන්දන බාලගේ මහතා වේයන්ගොඩ කලගෙඩිහේනේදී මරා දමා දින 15 ක් ගතවී ඇතත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පවසමින් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් මැතිසබයේ උද්ඝෝෂණය කිරීම නිසා කතානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු දහයකට අත්හිටැවිය.

තව දුරටත් කියවන්න...
 

අ‘පුර ඩෙංගු මදුරුවාට හරියට වැඩ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මේ වසරේ අනුරාධපුර රෝහලට ඇතුළු කළ ඩෙංගු රෝගීන්ගේ ප‍්‍රමාණය ගිය වසරට වඩා දෙතුන් ගුණයකින් වැඩිවී ඇත. ගිය වසරේ 48 දෙනකු ඇතුළු කළ බවත් මේ වසරේ 136 දෙනකු එහි සිටින බවත් තිදෙනකු මිගිය බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර එච්.ඒ. කරුණාතිලක පවසයි.

තව දුරටත් කියවන්න...
 

කොටි ප‍්‍රහාරයෙන් 17 දෙනෙක් තුවාල ලබති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොටි ග‍්‍රහණයෙන් පැන එන වන්නි වැසියන් 17 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇතැයි හමුදා ආරංචි මාර්ග කියයි.

තව දුරටත් කියවන්න...
 

පාගා වෙඩි තියන තුවක්කුවක් අල්ලයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පයින් පාගා වෙඩි තියන තුවක්කු දෙකක්ඇතුළු අවි රැුසක් පුදුකුඩුඉරිප්පුවේ ආනන්ද ප‍්‍රතිමාව දෙසින් සොයා ගැනීමට හැකි වී යැයි යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.

තව දුරටත් කියවන්න...
 

විසි පන්දහසක් බේරා ගැනෙති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නැගෙනහිර පුදුකුඩුඉරිප්පුවේ පුදුමන්තලන් පැත්තෙන් කොටි පස් බැම්ම කඩාගෙන යුද මුක්ත කලාපයට ගිය හමුදාව අද දහවල් වන විට සරණාගතයන් විසි පන්දහසක් මුදා ගැනීමට හැකිවූ බව වන්නි ආරක්ෂක අංශ පවසයි.

තව දුරටත් කියවන්න...
 

පුදුමත්තලන් දකුණෙත් දොරටුවක් අරී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

යුද මුක්ත කලාපයට පිවිසෙන දකුණු පුදුමන්තලන්හි පස් බැම්මක් කඩා කොටියන්ගේ ආරක්ෂක වළල්ලක් අල්ලා ගැනීමට යුද හමුදාව අද අලූයම සමත්වූ බවත් මේ ප‍්‍රහාරයේදී කොටි ඉලක්ක වෙත කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළ බවත් යුද හමුදාව කියයි.

තව දුරටත් කියවන්න...
 

එන ඕනෑම තරමකට වවුනියාව සූදානම්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
එන  ඕනෑම තරමකට පහසුකම් සියල්ල වවුනියාවේ සරණාගත කඳවුරුවල සූදානම් කර ඇතැයි නැවැත පදිංචි කැරුවීමේ ඇමැති රිෂාර්ඞ් මදුර්දීන් මහතා පවසයි.
තව දුරටත් කියවන්න...
 

කොටියා අන්දුන් කුන්දු වෙයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

යුද හමුදවේ 58 වැනි සේනාංකය අද අලූයම පුදුකුඩුඉරිප්පුවේ පුදුමන්තලන්හි කිලෝමීටර් ත ුනක පස් බැම්මක් කඩා දමා යුද මුක්ත කලාපයට ඇතුළු වී කොටුවී සිටි පන්දහසක් පමණ පැය කිහිපයකදී බේරා ගත් බවත් තවත් දහස් ගණනක් කොටි ග‍්‍රහණයෙන් මිදී හමුදා ආරක්ෂාව පතා එන බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි. 

තව දුරටත් කියවන්න...
 

අක්මීමන දරු දෙදෙනා ඝාතනය කිරීම:

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ගාල්ල අක්මීමන ගොනාමුල්ලේදී කුඩා දරුවන් දෙදෙනකු මරා දැමීයැයි කියන සිද්ධියේ සැකකරුවෝ දෙදෙනෙක් අද උදේ වෙඩි පහරින් මරුමුවට පත්වූහ.

තව දුරටත් කියවන්න...
 

හමුදාව දහස් ගණනක් බේරා ගනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

යුද හමුදාව අද (20 වැනිදා* අලූයම නැගෙනහිර පුදුකුඩුඉරිප්පුවේ කොටි පස් බැම්මක් කඩා දහස් ගණන් වන්නි වැසියන් බේරාගත් බව ආරක්‍ෂක අංශ කියයි

තව දුරටත් කියවන්න...
 

‘රණවිරුවන් කිසිදා අමතක නොවේ’- ගෝඨාභය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් කිසිදා අමතක නොකරන බවත්, ඔවුන්ගේ නම් දුටුගැමුණු, කැප්පෙටිපොල හා පුරන්අප්පු වැනි විරුවන්සේ සදාකාලික මතකයේ රැුදී පවතින බව…
තව දුරටත් කියවන්න...
 

ඡුන්ද කාඞ් 90% බෙදලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා 92% ක් පමණ ඡුන්ද දායකයන් වෙත තැපැල් මඟින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ආර්.ඞී.පී ගාමිණී මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...
 

කොටි අවියට බිලිවූ පිරිසක් රජයේ වියදමින් මිහිදන් කැරේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වන්නියෙන් පැනගන්නට යද්දී කොටි සංවිධානයේ වෙඩි පහරට ලක්වීමෙන් හා වෙනත් හේතු මත මියගිය වන්නි වැසියන් 64 දෙනෙකුගේ සිරුරු වවුනියාව පුත්තෝට්ටම් සුසානයේදී රජයේ වියදමින් මිහිදන් කළ බව ආරක්ෂක අංශ කියයි.

තව දුරටත් කියවන්න...
 

වවුනියාවට රිංගන්න අවුත් මැරුම් කති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වවුනියාවට හොරෙන් රිංගා ගැනීමට ආ කොටියන් පිරිසක් හා රජයේ හමුදාව කල්වසු තරණීකුලම කැලෑවේදී පැවැති ගැටුමකින් කොටියන් තිදෙනෙකු මිය යන්නට ඇතැයි වවුනියාවේ 61 වන සේනාංක ආරංචිමාර්ග කියයි.

තව දුරටත් කියවන්න...
 

වැලිතීරයට පිවිසුම් මඟක් පාදා ගනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පුදුකුඩු ඉරිප්පුවේ යුද මුක්ත කලාපයේ වැලි තීරයේ කොටුවී සිටින වන්නිවැසියන් මුදා ගැනීමේ මෙහෙයුමට සැරසෙමින් එම කලාපයට පිවිසුම් මඟක් පාදා ගැනීමේ අරමුණින් සේනාංක දෙකක් පරන්තන්, මුලතිව් ඒ 35 මාර්ගයේ වෙල්ලමුල්ලෙයි වයික්කාල් පාලම අසළට දැන් පැමිණ සිටියි.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 පසුව > අන්තය >>

පිටුව 1 / 9
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.