දෙමටමල් වෙහෙර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැ`ගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත.

 


දෙමටමල් විහාරයේ පැරණි චෛත්‍යය


දෙමටමල් විහාරය


විහාරයේ බුදුමැදුර ඉදිරියේ ඇති පැරණි සඳකඩ පහණ සහ මුරගල්


පැරණි බෝධිඝරයක්


kgUqka jQ merKs f.dvke.s,s


ඉතා දුර්ලභ මුරගලක්. මෙහි කාන්තා රූපයක්ද ඇත.


විශාල ප‍්‍රමාණයේ බෝසත් රුවක බිදී ගිය හිස කොටස
 
සජීව විජේවීර
 


සබැඳි පුවත්


You are here: