අපේ උරුමය

සීගිරිය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්…
තව දුරටත් කියවන්න...
 

පොළොන්නරුව

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ශී‍්‍ර ලංකාවේ පැරැුණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
තව දුරටත් කියවන්න...
 

අනුරාධපුරය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාෙවි දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන…
තව දුරටත් කියවන්න...
 

අපේ ලෝක උරුම

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උර…
තව දුරටත් කියවන්න...
 

උතුරු පළාත් යෝජිත පුෂ්පය . විෂ්ණු ක‍්‍රාන්ති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති පහකි

තව දුරටත් කියවන්න...
 

ඌව පළාත් පුෂ්පය ගුරුළු රාජ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත..
තව දුරටත් කියවන්න...
 

වයඹ පළාත් පුෂ්පය ඇට්ටේරියා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ.
තව දුරටත් කියවන්න...
 

උතුරු මැද පළාත් පුෂ්පය ඇසළ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි.
තව දුරටත් කියවන්න...
 

මධ්‍යම පළාත් පුෂ්පය මහ රත්මල්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකිය…
තව දුරටත් කියවන්න...
 

නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය x ගොඩ මානෙල්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැෙ`ගනහිර පළාත සඳහා යෝජිත…
තව දුරටත් කියවන්න...
 

ජාතික පක්ෂියා - වලි කුකුළා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙ…
තව දුරටත් කියවන්න...
 

බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි. ලාංකීය සංස්කෘතියේ අනූපමේය ස්ථානයක් හිම…
තව දුරටත් කියවන්න...
 

මහනුවර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
 ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.
තව දුරටත් කියවන්න...
 

දඹුල්ල

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙය…
තව දුරටත් කියවන්න...
 

දෙමටමල් වෙහෙර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැ`ගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ.
තව දුරටත් කියවන්න...
 

බාඳුරා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය ලොව මුළින්ම හඳුනාගත් මාංශ භක්ෂක ශාකයයි. සතුන් ආහාරයට ගන්නා මෙම ශාඛය ලංකාවට ආවේණිකය. වැලක් ලෙස වර්ධනය …
තව දුරටත් කියවන්න...
 

You are here: