2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


රජරට ගොවියා හැමදාම දුකේ

තම කුඹුරුවල අස්වැන්න ප‍්‍රවාහනය සඳහා මාර්ගයක් නොමැති නිසා ගලෙන්බිඳුණුවැව ගැටලාව ගොවියන් තම අස්වැන්න කිලොමීටරයක් පමණ දුර කරේ තබාගෙන යෑමට සිදුව ඇත. කුඹුරු අක්කර 700ක් පමණ වගා කරන ගොවියෝ අස්වැන්න කරේ තබාගෙන ඇල දොල මඩවගුරු තරණය කරමින් ගමන් කරති. මැතිවරණ කාලයේදී මාර්ග සදා දෙන බවට පොරොන්දු වූවත් මෙතෙක් එම පොරොන්දු ඉටුවී නැතැයි ගොවියෝ කියති.

     
<< පෙර
වැදුම් : 367 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.