මහා ඇමැතිගෙන් වල් අලියාට කෙසෙල් කැනක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නමුණුකුල පියල් කිත්සිරි


 


ඌව මහා ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා සෙවනගල යද්දී උඩවලවේ වනෝද්යානයේ වල් අලියකුට කෙසෙල් කැනක් කන්නට දුන්නේය. උඩවලවේ වල්අලින් කීපදෙනකු මහපාර අයිනේ  විදුලි වැට අසලට පැමිණ මෙසේ කෑමට හුරුපුරුදුවී සිටින බව කඩහිමියෝ කියති.

 


සබැඳි පුවත්


You are here: