නූපන් දරුවාට පෝෂණය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)



ගැබිණි මවුවරුන්ටත් ඔවුනගේ සැමියනටත් පෝෂ්‍යදායක ආහාර වේලක වැදගත්කම කියාදීම සඳහා හලාවත විජය කටුපොත මාතෘ නිවාසයේදී විශේෂ වැඩසටහනක් පැවැතියේය.

වැඩි වෙහෙසක් නැතිව ගමෙන්ම සමබර ආහාර වේලක් සොයාගත හැකි බව වෛද්‍ය නිලධාරි දිනේෂ් සුදර්ශන මහතා පවසයි.

ආනමඩුවේ ක‍්‍රිස්පිල් ප‍්‍රනාන්දු
 

 

 


සබැඳි පුවත්


You are here: