ටයර් හොරු කෝටියක ටයර් පන්නති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මාස තුනකදී ලංකාවේම ටයර් කඩ 19ක් කඩා රුපියල් කෝටියකට අධික ටයර් සොරකම් කළ කල්ලිය අල්ලා ගැනීමට ගම්පොළ පොලිසිය හෝඬුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

ගම්පොළ, ගුරුදෙණිය, මාලබෙී, අවිස්සාවේල්ල, කරවනැල්ල, පොල්ගොල්ල, කෑගල්ල, යටියන්තොට, නෙළුම්දෙණිය, කටුගස්තොට, අඹගස්තැන්න, අලවතුගොඩ, පොල්ගහවෙල, පිළියන්දල, බණ්ඩාරගම, මොරටුව, නුගේගොඩ හා වරකාපොළින් මේ ටයර් හොරාගෙන ඇත.

(ගම්පොළ සුරංග රාජනායක*
 


සබැඳි පුවත්


You are here: