වාරියපොළ රවීන්ද්‍ර නෙත්තසිංහ
නිකවැරටිය ඇලවකදී අද පස්වරුවේ යතුරු පැදියක් හා මෝටර් රියක් අනතුරට ලක්වීමෙන් මෝටර් රථය මාගල් වැවේ බෝක්කුවට නොවැටුණේ අනූනවයෙනි. එහි ගමන් කළ දෙදෙනා ද තුවාල නොලබා බේරුණේය. යතුරු පැදිකරු බරපතල තුවාල ලැබීය.
2nd August JA Template

| සබැඳි පුවත් |
|---|
|