රුබෙල්ලා ප‍්‍රමිතිය හරි බව තහවුරුවේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(රංජන් කස්තුරි*
රුබෙල්ලා එන්නත් වැඩසටහන ඉතා කඩිනමින් නැවත ආරම්භ කරන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියන්නීය.  මාතර දැරියක මිය යෑමෙන් පසුව මේ වැඩසටහන අත්හිටැවිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කළ පරීක්‍ෂණයේදී ශ්‍රී ලංකාවේ භාවිත කරන රුබෙල්ලා එන්නත් නියමිත ප‍්‍රමිතියෙන් යුත් බව තහවුරු වී ඇති නිසා නැවත එම එන්නත් දෙන බවද වෛද්‍ය පලිහවඩන මහත්මිය කීවාය.


 

 


සබැඳි පුවත්


You are here: