රත්මලාන ආනන්ද වීරසූරිය
නීතිඥ ගාස්තු වශයෙන් අගරු චෙක්පතක් ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරයකුට දුන් කතක සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. එම චෙක්පතට ගෙවීම සඳහා මුදල් නැති බව බැංකුවෙන් දැන්වීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇත.


