‘ගැමියනට විදුලි සැර වදී’

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දඹුල්ලේ කාංචන කුමාර
විල්ගමුව නාමිණී ඔය හැරමිටිගල ගමට විදුලිය දීම සඳහා පසුගිය මහා මැතිවරණයට පෙර ගෙන ආ විදුලි කණු යළි ගලවාගෙන ගොස් ඇතැයි ගැමියෝ කියති. මේ ගමේ පවුල් 48 කට විදුලිය දෙන බවට පළාත් සභා ඡුන්ද සමයේ වූ පොරොන්දුව අනුව කණු සිටවා තිබිණි.
 

 


සබැඳි පුවත්


You are here: