ප‍්‍රාදේශීය පුවත්

රජරට ගොවියා හැමදාම දුකේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තම කුඹුරුවල අස්වැන්න ප‍්‍රවාහනය සඳහා මාර්ගයක් නොමැති නිසා ගලෙන්බිඳුණුවැව ගැටලාව ගොවියන් තම අස්වැන්න කිලොමීටරයක් පමණ දුර කරේ තබාගෙන යෑමට සිදුව ඇත
තව දුරටත් කියවන්න...
 

මිනිස් මුහුණක් ඇති කුරුමිණියෙක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මිනිස් මුහුණක හැඩය ගත් මේ කුරුමිණියා කුලියාපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ අරාබි විද්යාලයයේ සිසු නේවාසිකාගාරයේ සිටි බව සිසුහු කියති.
තව දුරටත් කියවන්න...
 

මහා ඇමැතිගෙන් වල් අලියාට කෙසෙල් කැනක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ඌව මහා ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා සෙවනගල යද්දී උඩවලවේ වනෝද්යානයේ වල් අලියකුට කෙසෙල් කැනක් කන්නට දුන්නේය. උඩවලවේ වල්අලින් කීපදෙනකු මහපාර …
තව දුරටත් කියවන්න...
 

නූපන් දරුවාට පෝෂණය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ගැබිණි මවුවරුන්ටත් ඔවුනගේ සැමියනටත් පෝෂ්‍යදායක ආහාර වේලක වැදගත්කම කියාදීම සඳහා හලාවත විජය කටුපොත මාතෘ නිවාසයේදී විශේෂ වැඩසටහනක් පැවැතියේය.
තව දුරටත් කියවන්න...
 

කොත්මලේ ජල මට්ටම බහී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මාස තුනක ඉඩෝරයෙන් පසු දැන් මඳ වැසි ලැබෙතත් කොත්මලේ ජලාශය පිරී ඇත්තේ සියයට විස්සකින් බව එහි ජල පාලන අංශය කියයි.
තව දුරටත් කියවන්න...
 

ටයර් හොරු කෝටියක ටයර් පන්නති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මාස තුනකදී ලංකාවේම ටයර් කඩ 19ක් කඩා රුපියල් කෝටියකට අධික ටයර් සොරකම් කළ කල්ලිය අල්ලා ගැනීමට ගම්පොළ පොලිසිය හෝඬුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
තව දුරටත් කියවන්න...
 

කාරය බෝක්කු කටේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
නිකවැරටිය ඇලවකදී අද පස්වරුවේ යතුරු පැදියක් හා මෝටර් රියක් අනතුරට ලක්වීමෙන් මෝටර් රථය මාගල් වැවේ බෝක්කුවට නොවැටුණේ අනූනවයෙනි.
තව දුරටත් කියවන්න...
 

එන්නත් දෙන ක‍්‍රමය වෙනස් කරයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
උපාධිධාරී පුහුණු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ දරුවනට එන්නත් දිය යුතු යැයිද හදිසි අවස්ථාවකට මුහුණ දීමට එම එන්නත් කාර්යමණ්ඩලය පෙර සූදානමකින් පසුවීම අනිවාර්ය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.
තව දුරටත් කියවන්න...
 

රුබෙල්ලා ප‍්‍රමිතිය හරි බව තහවුරුවේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

රුබෙල්ලා එන්නත් වැඩසටහන ඉතා කඩිනමින් නැවත ආරම්භ කරන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියන්නීය.  මාතර දැරියක මිය යෑමෙන් පසුව මේ වැඩසටහන අත්හිටැවිණි.

තව දුරටත් කියවන්න...
 

ගුරුවරියකුත් මළවුන් අතර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
වවුනියාව මහාරම්බකුලම පාසලට ගසක් වැටීමෙන් පාසල් සිසුවකු ද ගුරුවරියක ද මියගොස් දොළොස් දෙනකු තුවාල ලැබූ බව පාසල් ආරංචි මාර්ග කියයි.
තව දුරටත් කියවන්න...
 

නීතිඥවරයාටත් ‘කනු’ තියලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 නීතිඥ ගාස්තු වශයෙන් අගරු චෙක්පතක් ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරයකුට දුන් කතක සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

තව දුරටත් කියවන්න...
 

‘ගැමියනට විදුලි සැර වදී’

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

විල්ගමුව නාමිණී ඔය හැරමිටිගල ගමට විදුලිය දීම සඳහා පසුගිය මහා මැතිවරණයට පෙර ගෙන ආ විදුලි කණු යළි ගලවාගෙන ගොස් ඇතැයි ගැමියෝ කියති.

තව දුරටත් කියවන්න...
 

ඩුබායි සිට ආ තරුණයා අවසන් ගමන් යයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දෙවසරක් ඩුබායිහි රැුකියාවෙන් පසුව ගමරට ආ බලපිටියේ තරුණයෙක් බලපිටිය වංගුවේ රිය අනතුරකින් මිය ගියේය. ලක්ෂිත ආශිර්වාද (24* ගමන් කළ යතුරු පැදියේ හැපී ඇත්තේ අලූත විවාහ වූ ජෝඩුවක් ගමන් ගත් යතුරු පැදියකි. ඒ දෙදෙනා රෝහලට ඇතුළු  කරනු ලැබූහ.

තව දුරටත් කියවන්න...
 

අලි පිටේ යමුද..?

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
සිරි ද සිල්වා නමැති ඔහුට ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත‍්‍රයට ත‍්‍රාසජනක ඉසව්වක් හඳුන්වාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් පසුගියදා සම්මාන පිරින…
තව දුරටත් කියවන්න...
 

You are here: