ඉදිරි පැය කිහිපය රටට තීරණාත්මකයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)







ඉදිරි පැය කිහිපය රට එක්සත් කීරිමපිළිබඳව තීරණාත්මක විය හැකියැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
කියයි.
මේ අතර යුද හමුදාපති ලූතිනන් ජනරාල් සරත් පොන්සේකා මහතා කීවේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි.
යුද මුක්ත කලාපයේ හීරවී සිටින වැසියන් කොටි සංවිධානයෙන් බේරා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවේ.
 


සබැඳි පුවත්


You are here: