‘ලොව විශාලතම ප‍්‍රාණ ඇපකරු මෙහෙයුම ලංකාවේ’

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තිස්පන්දාහක් බේරාගනී
ජනපති හමුදාවට තුති පුදයි


ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ලොව විශාලතම මෙහෙයුමෙන් තිස්පන්දාහක් වන්නි වැසියන් බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්වී යැයි මහින්ද රාජපක්ෂ ජනපති අරලියගහ මැදුරේදී අද පස්වරුවේ පැවැසිීය. මේ මෙහෙයුම කළ හමුදාවට ජනපති මුව නොසෑහෙන සේ ස්තුති කෙළේය. වන්නි වැසියනට කොටි නායක ප‍්‍රභාකරන් එපාවී ඇති බවත් ඉඩ ලද සුළු මොහොතකින් ඔවුන් හමුදාව සොයා ආ බවත් ජනපති කීවේය. ‘‘යුද මුක්ත කලාපයේ සිට ඔවුන් වතුරේ බැහැගෙන ආවා. කොටියා ඔවුනට වෙඩි තැබුවා. මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරියා .තුවාලකරුවන් 17 දෙනකු හමුදා හෙලිකොප්ටරයෙන් කොළඹටත් ගෙන ආවා’’
 

 


සබැඳි පුවත්


You are here: