ලංකා බැංකුව ගමට අත දෙයි
(ආනමඩුව ක්රිස්පිල් ප්රනාන්දු*
කොට්ටුකච්චියේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආනමඩුව ලංකා බැංකුව ගැමියනට අත දෙයි.
මෑතදී බැංකුව ගැසියන් 26 දෙනකුට කිරි එළදෙනුන්, එළවන්, මහන මැෂින් හා ණය ආධාරද ලබාදුන්නේය. ලංකා බැංකුවේ වයඹ සහකාර මහා කළමනාකරු එච්.එම්. මුදියන්සේ හා කේ.පී. ඉලංගකෝන්, ටී.එම්. තිලකරත්න හා කේ.පී.සී. රාජපක්ෂ මහත්වරු මේ වැඩපිළිවෙළ සංවිධානය කරති.







