වැවිලිකරුවෝ එඩිතරව අර්බුදයට මුහුණ දෙති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ වසර 140ක ඉතිහාසයේ දරුණුතම  අර්බුදයට මුහුණු පා ඇතත් වැවැලි සමාගම ඊට එඩිතරව මුහුණ දෙන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති දමිත පෙරේරා මහතා පවසයි. සෘජු හා වක‍්‍ර රැුකියා මගින් දස ලක්ෂයකට රැුකියා සපයමින් වැවිලි කර්මාන්තය රට සල්ලි උපයා දෙයි.
 

 


සබැඳි පුවත්


You are here: