2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


ශ්‍රී ලංකාව අවසන් වටයට



කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී පාකිස්තානය සමග තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-2 ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම නිසා අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

(නාමල් පතිරගේ)

     
<< පෙර
වැදුම් : 336 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.