දෙපිලම කරට කර
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග කරන පාකිස්තානය පිට පිටම ගෝල දෙකක් ලබාගනිමින් ගෝල 2-1 ක් ලෙස පෙරමුණට පැමිණියේය. එහෙත් තරගය නිම වීමට විනාඩි කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා පිල තවත් ගෝලයක් ලබාගැනීමත් සමගම දෙපිලේ ලකුණු 2-2 ක් ලෙස සම විය.
(නාමල් පතිරගේ)







