කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී පාකිස්තානය සමග තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි විනාඩියේදීම ගෝලයක් ලබාගනිමින් 1-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
(නාමල් පතිරගේ)


