අන්තර් පාසල් රග්බි තරගාවලිය අහෝසියි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 20 න් පහළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නොපැවැත්වීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ. තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

යොහාන් භාසුර

 


සබැඳි පුවත්


You are here: