කෑගල්ල ශා. මරියාxරත්නපුර ෆර්ගසන්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
සබරගමු පළාත් චෙස් ශූරතාවලිය
කෑගල්ල ශාන්ත මරියා විදුහල සංවිධානය කළ සබරගමුව පළාත් චෙස් තරගාවලියේ කණ්ඩායම් ශූරතා දිනා ගැනීමට කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල සමත් වුහ. වයස 10 න් පහළ කේවල ඉසවේ ශූරතාව දිනා ගැනීමට දුලන්ජය වෙනුක සමත් විය.
ශාන්ත මරියා විදුහල් ප‍්‍රධාන ශාලාවේදී පවැති මෙම තරගාවලියට කණ්ඩායම් 22 ක් සහභාගි විය. ත්‍යාග ප‍්‍රදානෝත්සවය ශාන්ත මරියා විදුහල්පති හේමන්ත සහ හිටපු විදුහල්පති කේ. නන්දදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
තරග ප‍්‍රතිඵල
x වයස 10 න් පහළ
1. දුලන්ජය වෙනුක, 2. මලිත්ත රවිඳු, 3. පසිඳු මනෝශාන්ත
x වයස 13 න් පහළ කණ්ඩායම් තරගාවලිය
1. ශාන්ත මරියා විදුහල් (ඒ කණ්ඩාය* 2. ශාන්ත මරියා විදුහල් (සී කණ්ඩාය*, 3. කෑගල්ල මහ විදුහල
x වයස 15 න් පහළ කණ්ඩායම
1. රත්තපුර ෆර්ගසන් විදුහල (බී කණ්ඩායම*, 2. කෑගල්ල මහ විදුහල, 3. රත්නපුර ෆර්ගසන් විදුහල (ඒ කණ්ඩායම* 

 

 


සබැඳි පුවත්


You are here: