13 න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් ශූරයෝ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ජයග‍්‍රාහි නාලන්දා විදුහල් කණ්ඩායම, ජය සංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වු ලංකා බැංකුවේ සාමාන්‍යාධීකාරි ආචාර්ය ගාමිණි වික‍්‍රමසිංහ, විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු මැස්කොම් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිලංග සුමතිපාල, නාලන්දා විදුහල් විදුහල්පති හේමන්ත පේ‍්‍රමතිලක සහ ආනන්ද විදුහල් වැඩ බලන විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරු සමග.
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවු ‘රන් කැකුළු’ කුසලාන වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විදුහල් පිල සමත් විය. නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 67 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළහ.
නාලන්දා විදුහල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වු ලහිරු විජේරත්න අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
 


සබැඳි පුවත්


You are here: