ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව අවසන් වටයට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී පාකිස්තානය සමග තරග කළ ශ්‍රී ලංකා කණ…
තව දුරටත් කියවන්න...
 

දෙපිලම කරට කර

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග කරන පාකි…
තව දුරටත් කියවන්න...
 

ශ්‍රී ලංකා පිල පෙරමුණ ගනී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අදියරේදී පාකිස්තානය සමග තරග කරන ශ්‍රී ලංකා ක…
තව දුරටත් කියවන්න...
 

අන්තර් පාසල් රග්බි තරගාවලිය අහෝසියි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 20 න් පහළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නොපැවැත්වීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
තව දුරටත් කියවන්න...
 

කසුන්ට ඊළඟ තරගය අහිමියි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ආසියානු පාපන්දු සමුළු කුසලාන තරගාවලියේදී දැනට ගෝල 4 ක් ලබා ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ කී‍්‍රඩක කසුන් ජයසූරිය චීන තායිපේ පිලට එරෙහිව අද (6 වැනිදා* පැවැති තරගයේදී රතු කාඞ්පත පෙන්වා පිටියෙන් ඉවත් කිරීම නිසා ඔහුට ඊලඟ තරගයට කී‍්‍රඩා කළ නොහැක.

තව දුරටත් කියවන්න...
 

ශ්‍රී ලංකාවට 2x1 ක ජයක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ පිල අතර අද (6 වැනිදා) පැවැති තරගයේදී ගෝල 2-1 ක ජයක්…
තව දුරටත් කියවන්න...
 

වයඹ කී‍්‍රඩකයෝ ශූරතාව දිනාගනිති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අන්තර් පළාත් විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වයඹ කණ්ඩායම සමත් විය. එස්. එස්. සී. පිටියේදී ඊයේ (5 වැනිදා* පැවැති අවසන් මහ තරගයේදී වයඹ…
තව දුරටත් කියවන්න...
 

ශ්‍රී ලංකාව 5x1 කින් බෲනායි පරදවයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කසුන් ජයසූරියගේ විශිෂ්ට ආක‍්‍රමණය නිසා බෲනායි කණ්ඩායමට එරෙහිව ගෝල 5x1ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (4 වැනිදා* සමත් විය. එහෙත් ආසියාන…
තව දුරටත් කියවන්න...
 

ලාබාල චෙස් ශූරයා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ආසියානු පාසල් චෙස් තරගාවලියේ අවුරුදු 7න් පහළ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගෙන මව් බිමට ගෞරවයක් ගෙන ඒමට එන්.පී.ජී. සිතිජ ලහිරු ශිෂ්‍යයා සමත් විය.
තව දුරටත් කියවන්න...
 

මුදලට දස්කම් තක්සේරු කළ පාසල් 15 න් පහළ ක‍්‍රිකට් පිලේ මැලේසියානු තරග සංචාරය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් පිටියට දක්‍ෂයන් බිහිකිරීමේ තිඹිරිගෙය පාසල් ක‍්‍රිකට් පිටිය බව බොහෝ දෙනාගේ මතයයි. එය තවදුරටත් යථාර්ථයක් කිරීමට නම් පාසල් ක‍්‍රිකට් පිටියේ
තව දුරටත් කියවන්න...
 

සංවේගයෙන් දැනුම් දීමයි...

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කි‍්‍රකට් ක‍්‍රීඩා කරන ලෝකයේ  ඕනෑම රටක සිහිනය සිව් වසරකට වරක් එළැඹෙන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පෙරැුළියක් කිරීමයි.
තව දුරටත් කියවන්න...
 

ළාබාල යතුරු පැදි ශුරයෙක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කාල්ටන් සුපර්ස්පෝට්ස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියේදී වයස 10 න් පහළ යතුරු පැදි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට යොවිඳු බිනාල් ද සිල්වා සමත් වි…
තව දුරටත් කියවන්න...
 

කෑගල්ල ශා. මරියාxරත්නපුර ෆර්ගසන්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කෑගල්ල ශාන්ත මරියා විදුහල සංවිධානය කළ සබරගමුව පළාත් චෙස් තරගාවලියේ කණ්ඩායම් ශූරතා දිනා ගැනීමට කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා…
තව දුරටත් කියවන්න...
 

13 න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් ශූරයෝ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවු ‘රන් කැකුළු’ කුසලාන වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විදුහල් පිල සමත් විය.
තව දුරටත් කියවන්න...
 

ශා.සිල්වෙස්තරxවිද්‍යාර්ථ මහ තරගය අදxහෙට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 51 වැනි ‘ළදරුවන්ගේ සටන’ මහ ක‍්‍රිකට් තරගය අද සහ හෙට (3 සහ 4* අස්ගිරිය ක‍්‍රිකට් ක‍්‍රීඩ…
තව දුරටත් කියවන්න...
 

නිල් සටනේ විනිසුරුවන්ට එරෙහිව පැමිණිලි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. පිටියේදී පැවැති ”නිල් මහ සටන” මහ ක‍්‍රිකට් තරගයේදී විනිසුරුවන් ලබාදුන් තීරණ රැුසකට එරෙහිව එම දෙවිදුහල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
තව දුරටත් කියවන්න...
 

පිරිමි ශූරතාව ගාල්ල කණ්ඩායමට කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත‍්‍රික්කයට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තරුණ සේවාxරූපවාහිනී වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගාල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම විසින් ද, කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදි.
තව දුරටත් කියවන්න...
 

වරාය අධිකාරිය කී‍්‍රඩා සංගමයේ වර්ණ ප‍්‍රදානෝත්සවය 3 දා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මේ වසරේදී 30 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රථම වර්ණ රාති‍්‍රය අපේ්‍්‍රල් මස 3 වැනිදා කොළඹ හොලිඬේඉන් හෝටලයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...
 

ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරග අගෝස්තු මස 3 දා සිට කොළඹදී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය (පිරිමි/කාන්තා* මෙම වසරේ අගෝස්තු මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර…
තව දුරටත් කියවන්න...
 

පාපන්දු ලීග් 18 ක් ප‍්‍රධාන තරග මඟහරී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
”හෝල් සිම්” එෆ්.ඒ. කුසලාන අන්තර් සමාජ පාපන්දු ශූරතාවලිය (2009* සිංහල අලූත් අවුරුදු උදාවෙන් පසු ආරම්භවේ. තරගාවලිය ආරම්භ කරමින් ලබන අපේ‍්‍රල් 18 වැනිදා …
තව දුරටත් කියවන්න...
 

You are here: