ප‍්‍රභාකරන්ට හමුදාව දින දෙකක් කල්දෙයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මිනිස් පළිහෙන් බාගයක් හමුදාව පැත්තට
කොටි ප‍්‍රහාරවලින් 26ක් මරුට

අද දවල්12 සිට පැය 24 ඇතුළදි හමුදාවට බාර වෙන ලෙස කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයනට මිට මොහොතක පෙර අවසන් නිවේදනයක් නිකුත් කෙළේය. ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් මේ නිවේදනය කීපවරක්ම ප‍්‍රචාරය කර හැරිණි.

යුද මුක්ත කලාපයේ තිස් දහසකට වැඩි පිරිසක් එක් වරම හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණිමත් සමග කොටි මිනිස් පළිහ බිඳවැටි ඇති බව හමුදාව කියයි. එසේ එමින් සිටි මහජනයා වන්නි වැසියනට මරාගෙන මැරෙන කොටි ප‍්‍රහාර තුනක් එල්ල කළ බවත් ඉන් කුඩා දරුවන් 9 දෙනකු ඇතුළු 26 දෙනකු මිය ගිය බවත් හමුදාව කියයි.

වන්නි රොමේෂ් මධුෂංක











ඡුායරුප ජාතික රූපවාහිනී අනුග‍්‍රහයෙනි

 

 


සබැඳි පුවත්


You are here: