ජවිපෙ වීදි බසී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

-ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික නන්ද බාලගේ මහතා අත්තනගල්ලේ කලගෙඩිහේනේදී මරා දැමූ ඝාතකයන් සතියකින් අත්අඩංගුවට නොගතහොත් ජනතාව නීතිය අතට ගනිතියි” ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා යක්කල උද්ඝෝෂණයකදී අද පැවසීය.


 

තිලකරත්න දිසානායක
 

 


සබැඳි පුවත්


You are here: