ජනපතිට ඊළාම් අගනුවර ජය දද බැඳ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)














ඊළාම් අගනගරය වශයෙන් කොටි නායක ප‍්‍රභාකරන් විසින් හඳුන්වා ගත් කිලිනොච්චියට පා තැබූ ප‍්‍රථම ජනපති හා ති‍්‍රවිධ හමුදා සේනාධිනායකවරයා වුයේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය. කිලිනොච්චිය ඇල්ලීම ජනපතිගේ දවල් සිහිනයකියි ප‍්‍රභාකරන් 2008 නොවැම්බර් 27 වැනිදා කීවේය.

කිලිනොච්චිය 2009 ජනවාරි දෙවැනි දා ඔහුට අහිමි විය. ශ්‍රී ලංකා ජනපති 2009 අපේ‍්‍රල් 16 වැනිදා එහි ගියේ සිය සෙයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ත‍්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ද සමගය


ඡුායාරූප යුදහමුදා මාධ්‍ය ඒකකය
 

 


සබැඳි පුවත්


You are here: