
අලූත්වැඩියා කළ ටී x 55 යුද ටැංකිය

වළදමා තුබූ යුද ටැංකිය යුද හමුදාව ගොඩ ගනී
මුලතිව් බටහිර පුදුමත්තලාන් බටහිර ප‍්‍රදේශයේදී හමුදාවෙන් සොයාගත් කොටින්ගේ ටී x 55 යුද ටැංකිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බළකාය විසින් මුළුමනින්ම අලූත්වැඩියා කොට ප‍්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට පත් කැර තිබේ. අඩක් වළදමා තුබූ මෙම යුද ටැංකිය හමුදාව විසින් සොයා ගන්නා විට ගුවන් ප‍්‍රහාරවලින් හානියට පත්වී තිබිණි.


