ලන්ඩන් පාර්ලිමේන්තුව අසල තේම්ස් නදිය අසබඩ පැය 20ක පමණ අනවසරයෙන් උද්ඝෝෂණය කළ පිරිසකගෙන් සිවු දෙනෙක් ලන්ඩන් පොලිසිය අද අත්අඩංගුවට ගනු ලබූහ. තහනම් සංවිධානයක කොඩි හා පුවරු රැුගෙන යාම මොවුනට එරෙහි චෝදනාය. තේම්ස් නදියට පැනීමට ගිය බව කියන පුද්ගලයකු මේ පිරිස අතර වෙයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)



