ලෙස්ටර්ට අනූවයි ජනපති උපහාර පුදයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


පුෂ්පකුමාර මල්ලවාරච්ච්

හෙළ සිනමාවේ ගමන් මෙඟහි මහා පෙරැුළියක් කළ අසහාය චිත‍්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් අද අනූවැනි වියට පා තැබීය.

රේඛාව, ගම්පෙරළිය, නිධානය වැනි චිත‍්‍රපටවලින් සිනමාවේ නැම්මක් ඇති කළ ඔහුට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අරලියගහ මැදුරේදී උපහාර පුදා තිළිණද පිදීය. සුමිත‍්‍රා පීරිස් ද සිය සැමියාට කේක් කවයි.

 

 


සබැඳි පුවත්


You are here: