හමුදාවෝ පෙරමුණටම ඇදෙති

යුද හමුදා 55 වැනි සේනාංකය ඊසාන දිග පුදුකුඩුඉරිප්පුවට ඇතුළු වී පෙරමුණට ඇදෙයි. බි්රගේඩියර් ප්රසන්න සිල්වා මේ සෙබළුනට අණදෙයි.

පුදුකුඩුඉරිප්පුවේදි අල්ලාගත් කොටි යාත්රාවකට පිටතින් සවිකරන ලද ඇන්ජිමක්

චලේ කළපුව තරණය කිරීමට සෙබළු පාලමක් හදති

කොටියන් සමග අවසන් සටනට පිවිසී සිිටින සෙබළු බත්තලකින් බුල්ඩෝසරයක් එගොඩ කරති







